Home Sinhala එංගලන්තයට එරෙහි පළමු ඉනිමේ ගෞරවය ශ්‍රී ලංකාවට

එංගලන්තයට එරෙහි පළමු ඉනිමේ ගෞරවය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

358

ශ්‍රී ලංකා 19න් පහළ සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර Chelmsford හිදී පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ (23) අවසන් වුනා.

දිනය අවසන් වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 179ක් ඉදිරියෙන් සිටියේ තවත් කඩුලු 7ක් අතැතිවයි.

දිනය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 301ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස අසිත වන්නිනායක ලකුණු 132කට දවා ගැනීමට Thomas Aspinwall සමත් වුනු අතර වන්නිනායකගේ (4 පහර 19ක් සමඟ ලකුණු 132) ශතක ඉනිමට තෙවැනි දිනය තුල එකඳු හෝ ලකුණක් එකතු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<

ලකුණු 311ක දී ශ්‍රී ලංකා කඩුලු 2ක් බිඳ වැටුණු පසුබිමක 7 වැනි කඩුල්ල වෙනුවෙන් නායක රවීන් ද සිල්වා සමඟ පිටියේ එක්වූ විනුජ රන්පුල් පන්දු 164ක් තුල ලකුණු 76ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කළා.

එහි දී නායක ද සිල්වා පන්දු 135ක් තුල ලකුණු 62ක් ලබාගෙන අර්ධ ශතක ඉනිමක් දියත් කරන විට, රන්පුල් පන්දු 85ක් තුල ලකුණු 42ක් ලබාගෙන ඔහුගේ සහය ලබා දුන්නා. වනුජ සහන ලකුණු 13යි.

අවසානයේ දී ලකුණු 387ක් ලබා ගත් එංගලන්ත පළමු ඉනිම අභිබවා ගොස් සියල්ලන්ම දැවී ලකුණු 407ක් ලබාගෙන ලකුණු 20ක පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙනුණා. පන්දු යැවීමේ දී 18 හැවිරිදි Bertie Foreman කඩුලු 4ක් දවා ගත්තා.

පළමු ඉනිමේ අවාසියක් ද සහිතව පිටියට අවතීර්ණ වුනු එංගලන්ත කණ්ඩායම තෙවැනි දිනය අවසන් වන විට, කඩුලු 3ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියේ ලකුණු 179ක වාසියක් අතැතිවයි.

අංක 3 පිතිකරු Ross Whitfield 4 පහර 12ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් අගනා ශතකයක් ලබා ගත් අතර ඔහුව ලකුණු 110කට දවා ගැනීමට රන්පුල් සමත් වුනා.

Result


England U19
387/10 (78.3) & 292/10 (75.5)

Sri Lanka U19
407/10 (141.1) & 276/7 (57.1)

Batsmen R B 4s 6s SR
Harry Singh c Lahiru Dewatage b Duvindu Ranatunga 27 46 2 0 58.70
Ben McKinney c Vinuja Ranpul b Dulaj Samuditha 33 34 6 0 97.06
Ross Whitfield c Wanuja Sahan b Vinuja Ranpul 86 106 8 1 81.13
George Bell c Dulaj Samuditha b Vinuja Ranpul 107 96 16 0 111.46
Matthew Hurst c Duvindu Ranatunga b Vinuja Ranpul 8 18 1 0 44.44
Alex Horton c & b Wanuja Sahan 0 5 0 0 0.00
Dominic Kelly st Lahiru Dewatage b Raveen de Silva 14 42 1 0 33.33
George Thomas c Vinuja Ranpul b Dulaj Samuditha 19 24 2 0 79.17
Bertie Foreman not out 58 56 4 2 103.57
Eddie Jack c Lahiru Dewatage b Shevon Daniel 8 23 1 0 34.78
Benjamin Cliff c Pawan Pathiraja b Wanuja Sahan 18 21 3 0 85.71


Extras 9 (b 4 , lb 4 , nb 0, w 1, pen 0)
Total 387/10 (78.3 Overs, RR: 4.93)
Bowling O M R W Econ
Dulaj Samuditha 17 1 105 2 6.18
Vinuja Ranpul 10 0 62 0 6.20
Wanuja Sahan 18.3 5 56 2 3.06
Duvindu Ranatunga 17 1 100 4 5.88
Raveen De Silva 9 1 31 1 3.44
Sadisha Rajapaksa 1 0 6 0 6.00
Shevon Daniel 6 0 19 1 3.17
Batsmen R B 4s 6s SR
Sadisha Rajapaksa c Alex Horton b Benjamin Cliff 11 24 2 0 45.83
Asitha Wanninayake b Thomas Aspinwall 132 315 19 0 41.90
Shevon Daniel lbw b Benjamin Cliff 22 33 3 0 66.67
Pawan Pathiraja lbw b Bertie Foreman 32 95 5 0 33.68
Ranuda Somarathne c Bertie Foreman b Eddie Jack 65 114 6 0 57.02
Raveen de Silva b Eddie Jack 62 135 7 0 45.93
Lahiru Dewatage lbw b Thomas Aspinwall 0 1 0 0 0.00
Vinuja Ranpul c Thomas Aspinwall b Bertie Foreman 42 85 4 2 49.41
Wanuja Sahan b Bertie Foreman 13 29 2 0 44.83
Duvindu Ranatunga lbw b Bertie Foreman 1 13 0 0 7.69
Dulaj Samuditha not out 0 4 0 0 0.00


Extras 27 (b 11 , lb 9 , nb 1, w 6, pen 0)
Total 407/10 (141.1 Overs, RR: 2.88)
Bowling O M R W Econ
Benjamin Cliff 28 5 68 2 2.43
Thomas Aspinwall 31 8 98 2 3.16
Dominic Kelly 23 6 65 0 2.83
Eddie Jack 23 6 62 2 2.70
Bertie Foreman 36.1 11 94 4 2.60
Batsmen R B 4s 6s SR
Harry Singh lbw b Wanuja Sahan 2 8 0 0 25.00
Ben McKinney c Lahiru Dewatage b Wanuja Sahan 56 99 3 0 56.57
Ross Whitfield b Vinuja Ranpul 110 134 12 1 82.09
George Bell c Duvindu Ranatunga b Wanuja Sahan 29 27 3 1 107.41
Matthew Hurst b Duvindu Ranatunga 39 105 0 1 37.14
Alex Horton c Wanuja Sahan b Raveen De Silva 14 18 2 0 77.78
Dominic Kelly b Wanuja Sahan 3 11 0 0 27.27
Thomas Aspinwall c Shevon Daniel b Raveen De Silva 13 22 2 0 59.09
Bertie Foreman c Vinuja Ranpul b Duvindu Ranatunga 12 14 2 0 85.71
Eddie Jack c Vinuja Ranpul b Duvindu Ranatunga 7 16 1 0 43.75
Benjamin Cliff not out 1 1 0 0 100.00


Extras 6 (b 0 , lb 5 , nb 0, w 1, pen 0)
Total 292/10 (75.5 Overs, RR: 3.85)
Bowling O M R W Econ
Dulaj Samuditha 3 0 16 0 5.33
Wanuja Sahan 27 2 89 4 3.30
Sadisha Rajapaksa 6 1 15 0 2.50
Vinuja Ranpul 11 1 45 1 4.09
Duvindu Ranatunga 7.5 0 34 3 4.53
Asitha Wanninayake 4 0 13 0 3.25
Raveen De Silva 16 0 70 2 4.38
Shevon Daniel 1 0 5 0 5.00


Batsmen R B 4s 6s SR
Sadisha Rajapaksa b Thomas Aspinwall 4 9 1 0 44.44
Asitha Wanninayake c Ben McKinney b Dominic Kelly 22 51 3 0 43.14
Shevon Daniel b Thomas Aspinwall 6 13 1 0 46.15
Pawan Pathiraja lbw b Thomas Aspinwall 4 14 0 0 28.57
Ranuda Somarathne not out 120 115 12 1 104.35
Raveen De Silva lbw b Ben McKinney 22 38 3 0 57.89
Lahiru Dewatage lbw b Dominic Kelly 49 49 8 0 100.00
Vinuja Ranpul c Harry Singh b Thomas Aspinwall 18 31 1 0 58.06
Wanuja Sahan not out 23 23 1 0 100.00


Extras 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total 276/7 (57.1 Overs, RR: 4.83)
Bowling O M R W Econ
Benjamin Cliff 10.1 0 43 0 4.26
Thomas Aspinwall 16 3 67 4 4.19
Dominic Kelly 11 1 52 2 4.73
Eddie Jack 4 0 13 0 3.25
Bertie Foreman 13 0 74 0 5.69
Ben McKinney 3 0 21 1 7.00




තරගයේ සිව්වැනි සහ අවසන් දිනය අද (24) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<