WATCH – පොඩි වයසෙන් ලොකු වැඩ පෙන්වපු හංවැල්ල රාජසිංහ තරුව – Praveen Manisha | Powerplay

616

හංවැල්ල රාජසිංහ විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් වයස අවුරුදු 14දී පාසලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සහ පාසල් ක්‍රිකට් සාමය තුලම පාදුක්ක ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ප්‍රවීන් මනීෂ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.