‘2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය’ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරාපත් කරගෙන ඇත. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක වෙත ලබා දී තිබෙන අතර කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ කමිඳු මෙන්ඩිස් හටයි. ක්‍රීඩකයින් 34කට කොන්ත්‍රාත්තු; ඉහළම ගෙවීම මැතිව්ස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?