කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.
සුදත් සහ නාලකට පුහුණුකාරීත්ව

12 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය, මැයි මස 23 වැනි දා කොළඹ තුරග තරග පිටියේ දී පැවති තෝරා ගැනීමේ තරගවලින් අනතුරුව තෝරා ගනු ලැබුවේ ඊයේ සවසයි. 2017 වර්ෂය සඳහා වන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් තරග ජුලි මස 19 වැනි දා සිට 23 වැනි දා දක්වා බහමාස් හි නසාවු නුවර දී පැවැත්වීමට නියමිත අතර සත්සාමාජික රග්බි ද මීට ඇතුළත් වේ.
සංචිතය:
- මොහොමඩ් ෂාබීර් – සාන්ත අන්තෝනි විද්‍යාලය
- නවීන් රාජරත්නම් – මහනුවර ත්‍රිත්ව විදුහල
- දයාන් සාබර් – වෙස්ලි විදුහල
- ක්‍රිස්ටියන් ඩී ලයිල් – සාන්ත තෝමස් විද්‍යාලය
- තරිඳු ද අල්විස් – සාන්ත ජෝසප් විද්‍යාලය
- ගැමුණු චේතිය – සාන්ත ජෝසප් විද්‍යාලය
- රවීන් ප්‍රනාන්දු – සාන්ත පීතර විද්‍යාලය
- විශ්ව රණරාජා – මහනුවර ත්‍රිත්ව විදුහල
- නදීෂ චමින්ද – ඉසිපතන විද්‍යාලය
- දුලංජන පියතිස්ස – ධර්මරාජ විද්‍යාලය
- වොරෙන් වීරකෝන් – මහනුවර ත්‍රිත්ව විදුහල
- ඉෂාර ලියනගේ – සාන්ත අන්තෝනි විද්‍යාලය
අතිරේක ක්‍රීඩකයින්:
- ත්‍රීක්ෂ ගුරුසිංහ – සාන්ත අන්තෝනි විද්‍යාලය
- ඩිලන් කාවින්ද – සාන්ත ජෝසප් විද්‍යාලය
- හරිත් සේනානායක – සාන්ත තෝමස් විද්‍යාලය
- එච්. ධනංජය – මලියදේව විදුහල
- බවන්ත උදංගමුව – ධර්මරාජ විද්‍යාලය
සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න
දෙබරවැවෙන් තෝමසුවන්ට අභියෝගයක්

දෙබරවැව ජාතික පාසල – සියල්ලන්ම දැවී ලකුණු 86 (පන්දුවාර 38): එස්. හංසල 21, නිමන්තන භාෂණ 6/09, සතිර තීක්ෂණ 2/15.
සාන්ත තෝමස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 31.1): මිහිසල් අමෝද 27, එම්. ආර්. සූදින් 4/16, එස්. හංසල 2/02.
ආනන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 46.5): කණිෂ්ක රන්තිලකගේ 30, ලක්ෂිත අමරසේකර 19, කවිඳු සඳරුවන් 3/26, ලික්ෂාන් සසංග 2/22.
ගුරුකුල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 101 (පන්දුවාර 45.4): නුවන්ත මධුෂාන් 24, දෙනෙත් ප්‍රමෝද්‍ය 3/19, දසුන් සෙනවිරත්න 2/16, නදීශ කරුණාරත්න 2/25.
සම්පූර්ණ වාර්තාව: තෝමසුවන් ලකුණු දෙකකින් පැරදවූ දෙබරවැව ප්‍රහාරය!
විනුක රූබසිංහගෙන් ශතකයක්

එම තරග අතුරෙන් මාරිස් ස්ටෙල්ලා, කෝට්ටේ ජනාධිපති, ඉසිපතන, ත්‍රිත්ව, තර්ස්ටන්, ආනන්ද, සාන්ත පීතර, වත්තල සාන්ත ජෝසප් හා මාතර සාන්ත තෝමස් යන විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
මහානාම විද්‍යාලය – 275/4 dec (පන්දුවාර 60): විනුක රෑබසිංහ 102, පවන් රත්නායක 80, ටශාන් ගුණවර්ධන 56, චමත් ප්‍රනාන්දු 2/12
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 166/5 (පන්දුවාර 37): පසිඳු කවීෂ 102, සෙනුර ප්‍රනාන්දු 31, සමිත් රශ්දාන් 2/35
පිළියන්දල මැදි විදුහල – 205/7 dec (පන්දුවාර 58): තරුෂ රන්සර 73, ලෂාන් වගීෂ 58, සිතුම් නිමල්ක 37, විරංග හේශාන් 2/43, පූර්ණ මදුසංක 2/47
කේරි විද්‍යාලය – 110/7 (පන්දුවාර 43): මොහොමඩ් ඉමාට් 26*, අබ්දුල් ශාකූර් මොවින් තිසේරා 2/10, චනූප ජානුල් 2/11
සම්පූර්ණ ලිපිය: එකම තරගයක දී වර්ණවත් ශතක ද්විත්වයක්





















