කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කින්ග්ස්වුඩ් විද්‍යාලයට ජයග්‍රහණය

කින්ග්ස්වුඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 244 (පන්දුවාර 50): යසෝද් කාවින්ද 76, විමුක්ති විජේසිරිවර්ධන 69, නිවන්ත හේරත් 4/33.
ධර්මරාජ විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 200 (පන්දුවාර 50): කවින්ද තිලකරත්න 44, සචින්ත සේනානායක 39*, දේශාන් ගුණසිංහ 34, ගිහාන් විතාරණ 35, සෞම්‍ය පියසේන 3/37.
සම්පූර්ණ තරග වාර්තාව: කන්ද උඩරට සටනින් කින්ග්ස්වුඩ් විදුහලට ජය
රිච්මන්ඩ් ක්‍රීඩකයෝ ජය පැන් බොති

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 141 (පන්දුවාර 38.1): යෙශාන් වික්‍රමාරච්චි 37, චරණ නානායක්කාර 26, නිපුන් ලක්ෂාන් 20, රවිශ්ක විජේසිරි 3/21, තිලංග උදේශන 3/29
රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 140 (පන්දුවාර 25.3): ධනංජය ලක්ෂාන් 61, ආධිත්‍යය සිරිවර්ධන 38*, තවීෂ අභිෂේක් 24*, චරණ නානායක්කාර 1/29, එස්. ඩයස් 1/34
සම්පූර්ණ තරග වාර්තාව: කොළඹ කොල්ලන් පරාජය කරමින් ජයග්‍රහණය ගාල්ලට
රුහුණු නිල් මහා සටන ජය පරාජයෙන් තොරයි

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36, ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 110.1): ලහිරු ඩිල්ශාන් 72, රමින්ද ප්‍රවිනාත් 43, තරුශ කාවින්ද 30, තිලිණ ප්‍රශාන් 6/48
සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 174 dec (පන්දුවාර 68): සුපුන් කාවින්ද 42, තිලිණ ප්‍රශාන් 38, කේශර නුවන්ත 24, සඳරැ නෙත්මින 25*, හෂින් දිල්මින් 4/59
සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 20 (පන්දුවාර 3.4)
සම්පූර්ණ තරග වාර්තාව: රුහුණු නිල් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන්
ත්‍රිකුණාමලයට විශිෂ්ට ජයක්

ගාල්ල – කඩුලු 5ක් දැවී ලකුණු 354 (පන්දුවාර 50): දිල්හාන් කුරේ 139, ශාලික කරුණානායක 43, එරංග රත්නායක 84*, ශෙහාන් හෙට්ටිආරච්චි 2/43, ශෙනාල් ද සිල්වා 2/54.
හම්බන්තොට – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 32.1): දුලිප් ගයාන් 34, සෙනාල් ද සිල්වා 25, ශාලික කරුණානායක 3/28, රුවන් හේරත් 2/21.
මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 47.4): භානුක රාජපක්ෂ 65, ලක්ෂාන් 37, බුද්ධික සඳරුවන් 4/32, සුමින්ද ලක්ෂාන් 3/25.
ත්‍රිකුණාමලය – කඩුලු 7ක් දැවී ලකුණු 202 (පන්දුවාර 47.3): දිමුත් වරාපිටිය 52, රාජු ගයාශාන් 44, ලහිරු ශ්‍රී ලක්මාල් 42, දිනුක හෙට්ටිආරච්චි 4/28.
සම්පූර්ණ තරග වාර්තාව: දිල්හාන්ගේ ශතකය නිසා ගාල්ලට දැවැන්ත ජයක්
අන්තෝනි විදුහල පරාජය කරමින් ජය ජෝසප්වරුන්ට

ප්‍රථම අර්ධය – සාන්ත අන්තෝනි විද්‍යාලය 08 (1T 1P) – 05 (1T) සාන්ත ජෝශප් විද්‍යාලය
සම්පූර්ණ කාලය – සාන්ත අන්තෝනි විද්‍යාලය 11 (1T 2P) – 24 (4T 2C) සාන්ත ජෝශප් විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා – චතුර සෙනවිරත්න (ජෝසප්)
සම්පූර්ණ තරග වාර්තාව: අන්තෝනිවරුන්ගේ ශක්තිය අභිබවා යමින් ජෝසප්වරුන් ජය ලබයි
සෝන්ඩර්ස් 00 – 03 කොළඹ

පළමු අර්ධය – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00-01 කොළඹ පාපන්දු සමාජය
සම්පූර්ණ කාලය – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 00-03 කොළඹ පාපන්දු සමාජය





















