කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
සාන්ත මරියා විදුහලට විශිෂ්ට ජයක්

සාන්ත ඇන්තනි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 48.3): අරින්ද පසිඳු 36, රුක්ෂාන් රොද්‍රිගෝ 26, එරංග මධුෂාන් 20, ලසිත උඩගේ 5/33, රිෂාඩ් රහීම් 2/18.
සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 71.4): සඳරු ශ්‍රියසාන්ත 41, සුජිත් කුමාර 39, තිමිර කුමාර 25, ලසිත උඩගේ 25, සංජය රංජිත් 23, රිෂාඩ් රහීම් 21, සංඛ මධුභාෂණ 5/65, කවිඳු මධූක 3/55.
සාන්ත ඇන්තනි විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 48.3): රුක්ෂාන් රොද්‍රිගෝ 39, අවිශ්ක තරිඳු 38, කවීෂ දුලාංජන 20, ලසිත උඩගේ 5/59.
වෙස්ලි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 57): මොවින් සුබසිංහ 97, මොහොමඩ් උබයිදුල්ලා 27, ලිසුල විනත් 3/30, ලහිරු දිල්ශාන් 3/49, නෙරන්ජන් වන්නිආරච්චි 2/27.
කොළඹ ඉසිපතන විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 210 (පන්දුවාර 52.5): අයන සිරිවර්ධන 77, හේශාන් ප්‍රනාන්දු 43, සංජුල අබේවික්‍රම 30, රුචිර දංගල්ල 2/50, මොවින් සුබසිංහ 2/30.
වෙස්ලි විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 72): මොවින් සුබසිංහ 62, තිසුරක අක්මීමන 49, තිලිණ පෙරේරා 32, කළණ පෙරේරා 3/44, ලහිරු ඩිල්ශාන් 3/60, අයන සිරිවර්ධන 2/20.
සවිස්තර තරග වාර්තාව: ලසිතගේ කඩුලු 10 නිසා සාන්ත මරියා විද්‍යාලයට ජය
එංගලන්තය හමුවේ නැවතත් ජය ලංකාවට

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – එක් කඩුල්ලක් දැවී ලකුණු 307 (පන්දුවාර 20): සුරංග සම්පත් 164*, පැතුම් කුමාර 104*, ලුකේ ස්මිත් 1/59
එංගලන්ත දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 204 (පන්දුවාර 20): පීටර් බුලෙයිට් 70*, මැතිව් ඩීන් 50, නෙතැනියල් ෆෝයි 28, දිනේෂ් හේරත් 2/28, පැතුම් කුමාර 2/43
දකුණු අප්‍රිකාවට ජය

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 220 (පන්දුවාර 50): මැතිව් බ්‍රීස්කි 68, රේනාඩ් වෑන් ටොන්ඩර් 61, වැන්ඩිල් මක්වෙටු 30, මිචෙල් වෑන් බූරන් 24, නිපුන් රංසික 4/39, හරීන් බුද්ධිල 2/47, කමිඳු මෙන්ඩිස් 1/44.
ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 171 (පන්දුවාර 44.3): විශ්ව චතුරංග 40, අශේන් බණ්ඩාර 39, මිශේන් සිල්වා 29, තිසරු ඩිල්ශාන් 21, රුවාන් ඩි ස්වාඩ් 3/38, කෙනාන් ස්මිත් 2/39, මයිකල් කොහෙන් 2/43.
සවිස්තර තරග වාර්තාව: ශ්‍රී ලංකා යොවුන් පිළට නැවතත් කුරුමානම වරදියි
ජයග්‍රහණය ගුවනට සහ දියඹට

ගුවන් හමුදාව සහ CH & FC
පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 26 – 12 CH & FC ක්‍රීඩා සමාජය
සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 53 (9T 4C) – 17 (3T 1C) CH & FC ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: සාරක වැරැල්ල (ගුවන් හමුදාව).
CR & FC සහ නාවික හමුදාව
පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 21 – 19 CR & FC ක්‍රීඩා සමාජය
සම්පූර්ණ කාලය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 37 (3T 2C 5P 1DG) – 34 (5T 3C,1P) CR & FC ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: සුපුන් දිල්ෂාන් (නාවික හමුදාව).
සවිස්තර තරග වාර්තාව: ගුවන් භටයන් ඉදිරියේ CH පරාජයට; නාවිකයින්ට තෙවැනි තැන





















