Video – ලස්සන සීසන් එකක් තිබ්බ 2016 වසරේ ඉසිපතන විදුහලේ කතාව

451

2016 කියන්නේ ඉසිපතනයට විශේෂ අවුරුද්දක්, කණ්ඩායමක ශක්තිය පමණක් නෙවෙයි එකමුතුකමෙන් ද තරග ජය ගන්න පුළුවන් කියලා මනාවට ඔප්පු වුන 2016 වසර ගැන, ද්විත්ව ශූරයෝ කතා කළේ මෙහෙමයි.