කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ලහිරු සමරකෝන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 43.2): ශානුක දුලාජ් 39, තරිඳු රත්නායක 36, ප්‍රිමෝශ් පෙරේරා 20, ලහිරු සමරකෝන් 4/56, ඉම්රාන් කාන් 2/13, රමේෂ් මෙන්ඩිස් 2/73.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 132 (පන්දුවාර 43.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, සචින් ජයවර්ධන 38*, තරිඳු රත්නායක 2/55.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 418 (පන්දුවාර 90): ඕෂද ප්‍රනාන්දු 181, ශෙහාන් ජයසූරිය 118, සචිත්‍ර සේරසිංහ 65, රිසිත් උපමාල් 41, ජනිත් සිල්වා 2/59.
තරග සියල්ලේම වාර්තාව: ඕෂද සහ ශෙහාන්ගෙන් යුධ හමුදාවට දරුණු ප්‍රහාරයක්!
කාෂිෆ් නවීඩ්ට ද්විත්ව ශතකය මඟ හැරේ

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 375 (92.1) සකුරංග ෆොන්සේකා 73, ෂශ්‍රීක පුස්සෙගොල්ල 31, කාෂිෆ් නවීඩ් 192, සුදාරක දක්ෂින 3/108, ඉෂාන් අබේසේකර 3/96
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 234(59.1) ලක්ෂාන් ප්‍රනාන්දු 51, රොස්කෝ තටිල් 33, රාජු ගයාෂාන් 58, චමෝද් පියුමාල් 2/54, නිමේෂ් විමුක්ති 5/84
පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 76 (30.0) තරිඳු ඩිල්ශාන් 38, සොහාන් රංගික 2/18
තරග සියල්ලේම වාර්තාව: පාකිස්තානයේ නවිඩ් ශ්‍රී ලංකා පිටිය කලඹයි
මහින්ද විද්‍යාලයට සුපිරි ජයක්

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 108/10 (35): මොහොමඩ් ශමාස් 47, නවෝද් පරණවිතාන 3/07, කේ. කේ. කෙවින් 3/18, පසන් පෙතනගොඩ 3/39.
මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 247/6 d (63): හංසික වැලිහිඳ 59, අශේන් කණ්ඩම්බි 39, රෙෂාන් කාවින්ද 36*, චමෝද් පරණවිතාන 34.
සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 98/10 (15.2): මොහොමඩ් රිෆාත් 42, පසන් පෙතනගොඩ 4/19, කවිඳු එදිරිවීර 3/34.
තරග සියල්ලේම වාර්තාව: ගාල්ලට හා මොරටුවට දැවැන්ත ජයග්‍රහණ






















