කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ආනන්ද ක්‍රීඩකයෝ විද්‍යා විදුහල හමුවේ පරාජය වෙයි

ප්‍රථම අර්ධය: විද්‍යා විද්‍යාලය 19 – 07 ආනන්ද විද්‍යාලය
අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 38 (6T 4C) – 14 (2T 2C) ආනන්ද විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: හෂාන් මදුමාධව
සම්පූර්ණ වාර්තාව: විද්‍යා ක්‍රීඩකයෝ ආනන්ද විදුහලත් මට්ටු කරති
සහිරා උත්සාහය වෙස්ලි විදුහල හමුවේ අපතේ යයි

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 07-19 වෙස්ලි විද්‍යාලය
අවසාන ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 07 (1T,1C) – 26 (4T,3C) වෙස්ලි විද්‍යාලය
සම්පූර්ණ වාර්තාව: දැඩි වර්ෂාව මධ්‍යයේ වෙස්ලි ක්‍රීඩකයෝ ජය තහවුරු කර ගනිති
ඉසිපතනය පරදා පීතරයින් අපරාජිතව ඉදිරියට

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 09-15 සාන්ත පීතර විද්‍යාලය
අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 14 (1T,3P) -20 (3T,1C,1P) සාන්ත පීතර විද්‍යාලය
සම්පූර්ණ වාර්තාව: ඉසිපතනයේ අපරාජිත කිරුළ ගැලවේ
ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරයි

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී අවසන් වූ 35 වැනි ඇතුගල්පුර සටන ජය පරාජයෙන් තොරව නිමා වූයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු අංගෝපායන්ගෙන් සන්නද්ධව පැමිණි සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තු සහමුලින්ම විනාශ කර දැමීමට අයහපත් කාලගුණ තත්ත්වය ආකාරුණික වීම හේතුවෙනි.
සම්පූර්ණ වාර්තාව: සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තුව සුන්වේ
සාන්ත ජෝන් විදුහලට සිය මංගල තරග ජය මෙවරත් මග හැරේ

1991 සිට පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරගයේ තරග 2ක් පමණක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී ඇත. එම තරග දෙකම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විසින් ජයග්‍රහණය කර ඇත. සාන්ත ජෝන් විද්‍යාලයට තවමත් සිය විද්‍යාල නාමයට ඉදිරියෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිව ඇති අතර ඊයේ නිමාවට පත්වූ මෙම තරගයත් සමගම තරග 20ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ජයවර්ධනපුර සටන මෙවරත් ජය පරාජයෙන් තොර





















