කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
කුසල් පෙරේරාගේ සුපිරි පිතිප්‍රහාරයෙන් ප්‍රේක්ෂකයන් අන්දමන්ද වේ

පන්දු 120ක දී ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තිසර පෙරේරාගේ පිත්තෙන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ සනාථ වන විට දී තවත් පන්දු 9ක් සහ කඩුලු 5ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණි.
සම්පූර්ණ වාර්තාව: කුසල්ගේ සංදර්ශනයෙන් ශ‍්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්
සභාපතිගේ කණ්ඩායමට සුහද තරගයේ ජය

බංග්ලාදේශ – 186/5 (20): මශ්ෆිකර් රහීම් 65, මහමදුල්ලා 43, ලිට්න් ඩාස් 40, අසිත ප්‍රනාන්දු 2/22.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – 145 (19): නිරෝෂන් දික්වැල්ල 27, ඇන්ජලෝ පෙරේරා 22, ලහිරු මිලන්ත 19, ටස්කින් අහමඩ් 2/16, රුබෙල් හුසේන් 2/19.
සම්පූර්ණ වාර්තාව: බංග්ලාදේශ කණ්ඩායමෙන් සභාපතිගේ කණ්ඩායමට පාඩමක්
රිච්මන්ඩ්වරුන්ට ලුම්බිණියෙන් ප්‍රහාරයක්

පළමු අර්ධය: ලුම්බිණි විද්‍යාලය 35 – 00 රිච්මන්ඩ් විද්‍යාලය
අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය (9T 7C 1P) 62 – 05 රිච්මන්ඩ් විද්‍යාලය (1T)
ThePapare.com තරගයේ වීරයා – යෙෂිර ග්‍රේරු (ලුම්බිණි විද්‍යාලය
සම්පූර්ණ වාර්තාව: යෙෂිරගේ උත්සාහක දිනුම් 4න් ගාල්ලේ රග්බි බළකොටුව බිඳ වැටේ






















