කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය සමව අවසන් කරයි

මේ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් සේ සම වෙමින් නිමාවට පත්විය.
බාබඩෝස් හී කෙන්සිංටන් ඕවල් පිටියේ දී (26) තවත් දිනයක් ඉතිරිව තිබිය දී නිමාවට පත් මෙම තරගයේ දී ලත් ජයග්‍රහණයත් සමඟින් එම පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගත් පළමු ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් විය. තම මංගල ටෙස්ට් තරග නායකත්වය ජයග්‍රාහී ගමනකින් කෙළවර කිරීමට සුරංග ලක්මාල් සමත් වූ අතර මේ දක්ෂතාව කළ පළමු ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නා වෙන්නේ ද ඔහු ය.
සම්පූර්ණ වාර්තාව: කුසල්ගේ ධෛර්යයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි
ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ බංග්ලාදේශයට ප්‍රබල සටනක් දෙයි

සම්පූර්ණ වාර්තාව: තිරිමාන්නගේ දැවැන්ත පිතිප්‍රහාරය හමුවේ බංගලියන්ගේ පෙන හැකිළේ





















