කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හැව්ලොක්ට CH ගෙන් ප්‍රබල අභියෝගයක්

පළමු අර්ධය: CH & FC 07 – 18 හැව්ලොක් ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය: CH & FC 26 (4T,3C) – 31 (4T,2C,4P) හැව්ලොක් ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක්)
ලකුණු රැස්කළ ක්‍රීඩකයින්
CH & FC – සසංක ආරියරත්න 2T, යෝෂිත රාජපක්ෂ 1T, සජිත් සාරංග 1T, සැමුවෙල් මදුවන්ත 3C
හැව්ලොක් ක්‍රීඩා සමාජය – කෙවින් ඩික්සන් 1T, දුලාජ් පෙරේරා 2T, රීසා මුබාරක් 2C 4P
සම්පූර්ණ වාර්තාව: රීසා CH සිහින බොඳ කරයි
දිමුත් සහ චන්දිමාල්ගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂණ දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56
ඉන්දියාව; පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (8.0): ලෝකේෂ් රාහුල් 7
සම්පූර්ණ වාර්තාව: දිමුත් සහ චන්දිමාල් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ජාමෙ බේරා ගනී
දක්ෂතම ක්‍රීඩකයා දිනේෂ් ප්‍රියන්ත

වසරේ මලල ක්‍රීඩකයා ලෙස, 2017 ලන්ඩන් පැරා ලෝක ශූරතාවලියේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම් ලාභී ගැමුණු රෙජිමේන්තුවේ සැරයන් H. M. දිනේෂ් ප්‍රියන්ත හේරත් සම්මාන දිනා ගන්නා ලදි. 2017 පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 61.61ක දුරක් හෙල්ල විසි කරමින් නව තරගාවලි වාර්තාවක් සමඟින් හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් විය.
සම්පූර්ණ වාර්තාව: ශූරතාවය පාබල හමුදාවට






















