WATCH – තරගාවලි ජයග්‍රහණයෙන් මට ලොකු ආත්ම විශ්වාසයක් ආවා – Wanindu Hasaranga

140

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු නවයක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් මෙසේ සිය අදහස් පැවසුවා.