කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකා සිහින බොඳවූ තවත් තරගාවලියක්

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 215 (44.5): උපුල් තරංග 95, සධීර සමරවික්‍රම 42, ඇන්ජලෝ මැතිව්ස් 17, අසේල ගුණරත්න 17, හර්දික් පාණ්ඩේ 2/49, කුල්දීප් යාදේව් 3/42, යුස්වේන්ද්‍ර චහාල් 3/46
ඉන්දියාව; කඩුලු දෙකක් දැවී 219 (32.1) ෂිකර් ධවාන් නොදැවී 100, ශෙර්යාස් අයියර් 65, දිනේෂ් කාර්තික් 26
සම්පූර්ණ වාර්තාව: ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනිති
කුසල්ගේ ශතකයෙන් කොළඹ පෙරට

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 444 (පන්දුවාර 118.5): ප්‍රිමෝශ් පෙරේරා 121, ශානුක දුලාජ් 62*, චාමර සිල්වා 58, සහන් විජේරත්න 45, ඉරෝෂ් සමරසූරිය 41, පබසර වඩුගේ 32, ලක්ෂාන් සඳකැන් 2/100.
කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 388 (පන්දුවාර 101.4): කුසල් මෙන්ඩිස් 177, කවීන් බණ්ඩාර 60, අශාන් ප්‍රියන්ජන් 53, මලින්ද වර්ණපුර 39, තරිඳු රත්නායක 5/118, ශිරාන් ප්‍රනාන්දු 3/98.
මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 26 (පන්දුවාර 8)
සම්පූර්ණ වාර්තාව: හතරේ පහර 11යි, හයේ පහර 5යි; කුසල්ගෙන් දැවැන්ත ශතකයක්
නාවික සහ ගුවන් සෙබළුන්ට පූර්ණ තරග ජයක්

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 253/10 (83.2): හශාන් ප්‍රභාත් 84, රුවන්ත ඒකනායක 43, කල්හාන් සිනෙත් 26*, සුදාර දක්ෂිණ 3/49.
නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 402/9d (91.1): කුසල් එදුසූරිය 104, සුපුන් ලීලාරත්න 67, ඉශාන් අබේසේකර 62*, අසිත් වීරසූරිය 39, තරුශන් ඉද්දමල්ගොඩ 35, මොහොමඩ් අල්ෆර් 25, තුසිත් ද සොයිසා 8/137
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 202/10 (69.1): දමිත් පෙරේරා 65, රුවන්ත ඒකනායක 49, හශාන් ප්‍රභාත් 31, සුදාර දක්ෂිණ 3/57, ඉශාන් අබේසේකර 3/47.
නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම – 54/2 (11.4): ආසිරි සිල්වා 27.
සම්පූර්ණ වාර්තාව: දුලාශ්ගේ ශතකය ගුවනට ජය ගෙන එයි
තියුණු සටනකින් ජයග්‍රහණය යුද හමුදාවට

යුද හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 5ක් වාර්තා කරමින් ඉන් 4ක් ප්‍රවර්තනය කිරීමට සමත් වෙද්දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු රැස් කළේ උත්සාහක දිනුම් 4ක් ප්‍රවර්තන 3ක් සහ දඬුවම් පහර 2ක් මගිනුයි.
අවසන් ලකුණු තත්වය: යුද හමුදාව 33 – 32 ගුවන් හමුදාව
ThePapare.com තරගයේ වීරයා – ගයන්ත ඉද්දමල්ගොඩ
සම්පූර්ණ වාර්තාව: අනපේක්ෂිත යුද හමුදා ප්‍රහාරයෙන් ගුවන් මෙහෙයුම අසාර්ථක වෙයි.





















