කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
චරණගේ සහයෙන් තර්ස්ටන්ට ජය

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 34.1): අංජන රුක්මාල් 19, චරණ නානායක්කාර 6/27, අයේෂ් හර්ෂණ 3/13
කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 253 dec (පන්දුවාර 62): චරණ නානායක්කාර 67, ඉමේෂ් විරංග 54, නවෝද් සමරකෝන් 50, සවන ප්‍රභාශ් 39, දනංජය පෙරේරා 5/72
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී 109 (පන්දුවාර 48.4): දනංජය පෙරේරා 67, නවීන් ගුණවර්ධන 4/20, සවන ප්‍රභාශ් 2/02
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.2): ඩේමියන් බයිසර් 59, මලින්ත පීරිස් 45, රොශාන් ප්‍රනාන්දු 36, ටශික පෙරේරා 28, නිමේෂ් බණ්ඩාර 24, මහේෂ් තීක්ෂණ 5/61, කවීශ ජයතිලක 4/68
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 98 (පන්දුවාර 47): කවීෂ ජයතිලක 33*, මහේෂ් තීක්ෂණ 25, ටශික පෙරේරා 4/44, විනුජ රණසිංහ 2/18, අශේර් වර්ණකුලසූරිය 2/24
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉණිම (f/o) – කඩුලු 6ක් දැවී ලකුණු 212 (පන්දුවාර 75): මලීශ සෙනෙවිරත්න 62, ශෙහාන් ප්‍රනාන්දු 34*, දිනිත බස්නායක 32, කවීෂ ජයතිලක 24*, විමුක්ති ද මෙල් 2/30
සවිස්තර තරග වාර්තාව: තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක ජයක්
සුපුරුදු රිද්මය කොදෙව්වන් හමුවේත්

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 281 (පන්දුවාර 20): සුරංග සම්පත් 116*, චන්දන දේශප්‍රිය 108*, රුවන් වසන්ත 16, ජෝජි ස්ටුවර්ට් 1/31
බටහිර ඉන්දීය කොදෙව් දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 151 (පන්දුවාර 20): ලෙරී පිලිප්ස් 44, කෙවින් ඩග්ලස් 20, දිනේෂ් හේරත් 2/20, උපුල් සංජීව 1/22
ඕස්ට්‍රේලියානු 20-20 සංචිතය

සම්පූර්ණ සංචිතය: ශ්‍රී ලංකාවට සමඟින් තරග කරන ඕස්ට්‍රේලියානු T20 සංචිතය නම් කෙරේ
යෞවනයෝ එක්දින තරගය පරාජය වෙති

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 49): ක්‍රිෂාන් සංජුල 53, විශ්ව චතුරංග 37, අවිශ්ක ප්‍රනාන්දු 26, ජෙහාන් ඩැනියෙල් 23, ලුතෝ සිපම්ලා 2/30, ඇලෙක්ස් කොහෙන් 2/37.
දකුණු අප්‍රිකා යොවුන් පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 215 (පන්දුවාර 48): මිචෙල් වෑන් බූරන් 92*, රේනාඩ් වෑන් ටොන්ඩර් 89*, වැන්ඩිල් මක්වෙටු 20, ප්‍රවීන් ජයවික්‍රම 2/52, නිපුන් රංසික 1/31.
සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා යොවුන් පිළට ප්‍රථම එක්දින තරගයේ ඉලක්කය වරදියි
දෙවැනි එක්දින ජයත් කොදවේවන්ට

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 307 (පන්දුවාර 50): ඩේවිඩ් මිලර් 117*, ෆැෆ් ඩු ප්ලෙසිස් 105, ක්‍රිස් මොරිස් 26, සුරංග ලක්මාල් 2/54, සචිත් පතිරණ 1/19.
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 37.5): දිනේෂ් චන්දිමාල් 36, උපුල් තරංග 26, සචිත් පතිරණ 26, නිරෝෂන් දික්වැල්ල 25, ඉම්රාන් තහීර් 2/26, ජේ. පී. ඩුමිනි 2/30, වේන් පාර්නෙල් 2/34.
සවිස්තර තරග වාර්තාව: මිලර්ගෙන් සහ ප්ලෙසිස්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ප්‍රහාරයක්






















