ThePapare.com අනුග්‍රහයෙන් පැවැත්වුණු, කොළඹ පාසල් කණ්ඩායම (Colombo Blues කණ්ඩායම) හා මහනුවර පාසල් කණ්ඩායම (Kandy Reds කණ්ඩායම) අතර සුහද රග්බි තරගය අද (12) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ තියුණු තරගයකට පසු ලකුණු 14-12ක් ලෙස කොළඹ කණ්ඩායමට ජය හිමි කර දෙමිනි. කන්ද උඩරටට එදිරිව අගනුවර ගැටෙන මහා සංග්‍රාමයට පෙර පාසල් රග්බි…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?