ජාතික පාපන්දු සංචිතය නිකුත් කෙරේ

1626

පසුගිය පෙබරවාරි මාසයේ හා මාර්තු මාසයේ පැවති තෝරා ගැනීමේ තරගවලට පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් ජාතික සංචිතය A හා ජාතික සංචිතය B ලෙස ශ්‍රී ලංකා ජාතික සංචිතයන් දෙකක් තෝරා ගෙන තිබේ.  

පාපන්දු ක්‍රීඩකයින්ට අවසන් වරටත් අවස්ථාවක්

ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා වූ තෝරා ගැනීමේ තරග…

A සංචිතය සඳහා ක්‍රීඩකයින් 35ක් අන්තර්ගත අතර B සංචිතය සඳහා ක්‍රීඩකයින් 18ක් ඇතුලත්ව සිටියි. සංචිතයන් දෙක සඳහාම නේවාසික පුහුණු කඳවුරු එළඹෙන අප්‍රේල් 17 බැද්දෙගාන ජාතික පාපන්දු පුහුණු සංකීර්ණයේ දී ආරම්භ වීමට නියමිතය.

සංචිතය A

ගෝල රකින්නන් (Goal Keepers)

රසික් රිෂාඩ් (රිනවුන් ක්‍රී.ස), ධනුෂ්ක රාජපක්ෂ (නිව් යංග්ස් ක්‍රි.ස), ප්‍රභාත් රුවන් අරුණසිරි (ගුවන් හමුදා ක්‍රී.ස), එස්. සුදේශ් (ශ්‍රී.ලං.ග.ම ක්‍රී.ස), කවිශ ප්‍රනාන්දු (කොළඹ පා.ස)

පසුපෙළ (Defenders)

ජූඩ් සමන් (රිනවුන් ක්‍රී.ස), ඩක්සන් පියුස්ලස් (නිව් යංග්ස් ක්‍රී.ස), උදය කිර්ති (යුධ හමුදා ක්‍රී.ස), අමිත් කුමාර (පෙලිකන්ස් ක්‍රී.ස), සංජුක ප්‍රියදර්ශන (සෝන්ඩර්ස් ක්‍රී.ස), සමිත් සුභාෂන (දොන් බොස්කෝ ක්‍රී.ස), සුභාෂ් මදුශාන් (නාවික හමුදා ක්‍රී.ස), ලහිරු තාරක සිල්වා (බ්ලූ ස්ටාර් ක්‍රී.ස)

මැදපෙළ ක්‍රීඩකයින් (Midfielders)

මොහොමඩ් අස්මීර් (නාවික හමුදා ක්‍රී.ස), ධනුෂ්ක මදුසංක (නාවික හමුදා ක්‍රී.ස), කවිඳු ඉශාන් (ගුවන් හමුදා ක්‍රී.ස), අෆිල් මොහොමඩ් (කොළඹ පා.ස), මොහොමඩ් රිෆ්නාස් (කොළඹ පා.ස), මරියතාස් නිතර්ශන් (සාන්ත මේරි ක්‍රී.ස – යාපනය), සුන්තරාජ් නිරේෂ් (සෝන්ඩර්ස් ක්‍රී.ස), මොහොමඩ් මුෂ්ටාක් (යංග් ස්ටාර්ස් ක්‍රී.ස-මඩකලපු‍ව), චතුර ලක්ෂාන් (ග්‍රීන් ෆීල්ඩ් ක්‍රී.ස-කළුතර), සසංක ජයසේකර (රත්නම් ක්‍රී.ස)

සොලිඩ් ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීඩකයෙක් රිනවුන් කණ්ඩායමට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම සොලිඩ් ක්‍රීඩා සමාජය…

ඉදිරිපෙළ ක්‍රීඩකයින් (Forwards)

ඩි. ටි. එස්. අනුරාධ (නිව් යංග්ස් ක්‍රී.ස), මොහොමඩ් රහුමාන් (රෙඩ් ස්ටාර් ක්‍රී.ස) ,අසේල මධුශාන් (සාන්ත ජෝසප් විද්‍යාලය), ශබීර් රසොනියා (ජාවා ලේන් ක්‍රී.ස), මොහොමඩ් ශිෆාන් (මාවනැල්ල යුනයිටඩ්), සර්වාන් ජොහාර් (කොළඹ පා.ස)

ආදේශක

හර්ෂ ප්‍රනාන්දු (ගුවන් හමුදා ක්‍රී.ස), ඩී. කේ දුමින්ද (ගුවන් හමුදා ක්‍රී.ස), මොහොමඩ් ෆසාල් (කොළඹ පා.ස), දිලාන් කෞශල්‍ය (කොළඹ පා.ස), ජීවන්ත ප්‍රනාන්දු (ගුවන් හමුදා ක්‍රී.ස) 

සංචිතය B

දැල් රකින්නන් (Goalkeepers)

මොහොමඩ් උස්මාන් (රිනවුන් ක්‍රී.ස), මහේන්ද්‍රන් දිනේෂ් (පොලිස් ක්‍රී.ස)

තවත් පාපන්දු නායකයෙක් කණ්ඩායම මාරු කරයි!

දැවැන්ත පාපන්දු ලීග් තරගාවලියක් වන ඩයලොග් ශූරයින්ගේ පාපන්දු තරගාවලිය ආරම්භයට…

පසුපෙළ ක්‍රීඩකයින් (Defenders)

තරිඳු මදුශංක (නිව් යංග්ස් ක්‍රී.ස), විකුම් අවිශ්ක (ග්‍රේට් ස්ටාර් ක්‍රී.ස), එස්. එම් වාසිත් (කෙටෙරියන්ස් ක්‍රි ක්‍රී.ස-ත්‍රිකුණාමලය)

මැදපෙළ ක්‍රීඩකයින් (Midfielders)

ෂෙහාන් යශ්මිල (ග්‍රීන් ෆීල්ඩ් ක්‍රි ක්‍රී.ස), අමාන් ෆයිසර් (රත්නම් ක්‍රී.ස), ෆරුඩ් ෆයිස් (ජාවා ලේන් ක්‍රී.ස), මොහමඩ් මුජයිඩ් (ගෙලිඔය ක්‍රී.ස-ගම්පොල), මොහොමඩ් අර්ශාඩ් (රිනවුන් ක්‍රී.ස),  බාසිත් අහමඩ් (ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස), දේශාන් පෙරේරා (වැගනර්ස් ක්‍රී.ස), මොහමඩ් ශාහ්ලීල් (නාවික හමුදා ක්‍රී.ස)

ඉදිරිපෙළ ක්‍රීඩකයින් (Forwards)

සල්මාන් අහමඩ් (මාවනැල්ල යුනයිටඩ් ක්‍රී.ස), මොහොමඩ් අර්ශාඩ් (වැගනර්ස් ක්‍රී.ස), රියාස් අහමඩ් (මාවනැල්ල යූත්), චතුරංග පෙරේරා (යුධ හමුදා ක්‍රී.ස), නෙත්ම මල්ෂාන් (සොලිඩ් ක්‍රී.ස)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<