Video – 6×3යි | 4×3යි – දසුන් ශානකගේ පිත්ත ක්‍රියාත්මකයි

585

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙල්බන් Western Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors අතර පැවති පළමු තරගයේ දී Northern Warriors ක්‍රීඩක දසුන් ශානක 4 පහර 3ක් සහ එක් 6 පහර 3ක් සමඟ පන්දු 25කදී වේගවත් ලකුණු 42ක් ලබා ගත්තා. තරගය ඊයේ (5) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා..