2023-27 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සැලසුම්

2538

2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.

නමුත් එම කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව තරමක් පහත වැටී ඇති අතර එම කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 24ක් වීම විශේෂත්වයක්.

එක් එක් වසරවල දී ශ්‍රී ලංකාවට හිමිවන ටෙස්ට් තරග ගණන,

  • 2023 – ටෙස්ට් තරග පහයි.
  • 2024 – ටෙස්ට් තරග නවයයි.
  • 2025 – ටෙස්ට් තරග හතරයි.
  • 2026 – ටෙස්ට් තරග හයයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් පසුව මෙම තරග කාලසීමාව අවසන් වනු ඇත.

2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවට හිමිවන තරගාවලි,

2023

Time Period Opposition Home/Away Format & Matches
January India Away 3 ODIs & 3 T20Is
January/February Afghanistan Home 3 ODIs
March/April New Zealand Away 2 Tests, 3 ODIs & 3 T20Is
April Ireland Home 1 Test & 2 ODIs
July/August Pakistan Home 2 Tests
September Asia Cup Pakistan ODIs
October/November ICC Cricket World Cup India ODIs

2024

Time Period Opposition Home/Away Format & Matches
January Zimbabwe Home 3 ODIs & 3 T20Is
January/February Afghanistan Home 1 Test & 3 T20Is
February/March Bangladesh Away 2 Tests, 3 ODIs & 3 T20Is
June ICC T20 World Cup WI/USA T20Is
July India Home 3 ODIs & 3 T20Is
August/September England Away 2 Tests
September/October New Zealand Home 2 Tests
October/November West Indies Home 3 ODIs & 3 T20Is
November/December South Africa Away 2 Tests
December/January New Zealand Away 3 ODIs & 3 T20Is

2025

Time Period Opposition Home/Away Format & Matches
January/February Australia Home 2 Tests
February ICC Champions Trophy Pakistan ODIs
June/July Bangladesh Home 2 Tests, 3 ODIs & 3 T20Is
August/September Zimbabwe Away 3 ODIs & 3 T20Is
September Asia Cup TBC T20Is
October/November Ireland Home 3 ODIs & 3 T20Is
November/December Pakistan Away 3 ODIs & 3 T20Is

2026

Time Period Opposition Home/Away Format & Matches
January/February England Home 3 ODIs & 3 T20Is
February ICC T20 World Cup IND/SL (Home) T20Is
March Afghanistan Away 3 ODIs & 3 T20Is
June/July West Indies Away 2 Tests, 3 ODIs & 3 T20Is
August India Home 2 Tests
September England Away 3 ODIs & 3 T20Is
October Pakistan Away 3 T20Is
October/November Pakistan/England – Tri Series Away 4 ODIs
November Pakistan Away 2 Tests
December/January India Away 3 ODIs & 3 T20Is

2027

Time Period Opposition Home/Away Format & Matches
January/February New Zealand Away 2 Tests, 3 ODIs & 3 T20Is
February/March South Africa Home 2 Tests

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<