WATCH – Major Club තුන්දින තරගාවලියේ උණුසුම – Cricket Watarawuma

851

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය, 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තතු, Major Club තුන්දින තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.