ඇෆ්ගන් A සමඟ සිව් දින ක්‍රිකට් ගැටුමට ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි

Sri Lanka A Tour Of UAE 2025

28
uae tour

ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත සිව් දින ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර, මෙම තරගය එළඹෙන අප්‍රේල් 29 සිට මැයි මස 02 දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A සංචිතය:

පසිඳු සූරියබණ්ඩාර (නායක), ළහිරු උදාර, රවිඳු රසන්ත, කමිල් මිශාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සදීර සමරවික්‍රම, සොනාල් දිනූශ, තරිඳු රත්නායක, වනුජ සහන්, දිලුම් සුදීර, ඉසිත විජේසුන්දර, මිලාන් රත්නායක, ඩිල්ශාන් මදුශංක, අසංක මනෝජ්, ශිරාන් ප්‍රනාන්දු (අතිරේක)

තරගය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<