අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලිය අදින් (11) ආරම්භ වන අතර ඒ සඳහා කණ්ඩායම් 10කින් ක්‍රීඩකයින් 150ක් පමණ සහභාගී වීමට නියමිතයි.

23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ජූලි මාසයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනි දා ආරම්භ වේ. එම තරගාවලිය එක් කාණ්ඩයකට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (10) කණ්ඩායම්වල සංචිත නම් කිරීම සිදු කරනු ලැබූ අතර ඒ අනුව සධීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, චරිත් අසලංක, මිනෝද් භානුක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, අවිශ්ක ප්‍රනාන්දු, සම්මු අශාන් සහ රොන් චන්ද්‍රගුප්ත වැනි තරුණ ක්‍රීඩකයින් රැසක්ම තරගාවලිය සඳහා සහභාගී වනු ඇත. අද ආරම්භ වන තරගාවලිය අගෝස්තු මස පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 10 කාණ්ඩ 2ක් යටතේ තරග වදින අතර ක්‍රීඩාංගණ 09ක් තුළ තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ. කාණ්ඩ දෙකේ ඉහළම දක්‍ෂතා දක්වන කණ්ඩායම් දෙක මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

A කාණ්ඩය B කාණ්ඩය
මධ්‍යම පළාත බස්නාහිර පළාත් දකුණ
වයඹ පළාත බස්නාහිර පළාත් උතුර
බස්නාහිර පළාත් මධ්‍යම නැගෙනහිර පළාත
උතුරු පළාත දකුණු පළාත
උතුරු මැද පළාත  ඌව පළාත


බස්නාහිර පළාත් මධ්‍යම

සධීර සමරවික්‍රම, හිමාෂ ලියනගේ, චරිත් මෙන්ඩිස්, හෂාන් දුමිඳු, අකීල් ඉන්හාම්, ජනිත් ලියනගේ, විශාද් රන්දික, සාමින්ද මදුරංග, ලහිරු විමුක්ති, මනෙල්කර් ද සිල්වා, අනුක් ප්‍රනාන්දු, රොෂාන් අනුරුද්ධ, දිස්නක මනෝජ්, ලසිත් ඇඹුල්දෙණිය, සහන් නානායක්කාර

බස්නාහිර පළාත් උතුර

සාලින්ද උෂාන්, කවීන් බණ්ඩාර, පැතුම් නිස්සංක, ලක්ෂින රොද්‍රිගු, සම්මු අශාන්, කුසල් එදිරිසූරිය, මාලිංග අමරසිංහ, සහන් ආරච්චිගේ, චරණ නානායක්කාර, ඉර්ෂඩ් උමාර්, බිනුර ප්‍රනාන්දු, අදීශ අප්පුහාමි, නුවන් තුෂාර, නිශාන් පීරිස්, දුවිඳු තිලකරත්න

බස්නාහිර පළාත් දකුණ

රශ්මික ඕපාත, මින්හාජ් ජලීල්, තිමිර ජයසිංහ, මාධව නිමේෂ්, ප්‍රමෝද් මධුවන්ත, තරුෂාන් ඉද්දමල්ගොඩ, මලිඳු මදුරංග, සඳකැන් පතිරණ, පවන් ඩයස්, පසන් හෙට්ටිආරච්චි, රනිත ලියනාරච්චි, මිශේන් සිල්වා, ලක්ෂිත මානසිංහ, රවිඳු තිලකරත්න

දකුණු පළාත

ලසිත් ලක්ෂාන්, රමින්ද විජේසූරිය, චරිත් අසලංක, සිතාර ගිම්හාන්, රමේෂ් මෙන්ඩිස්, පසිඳු ඉසිර, දුලාෂ් උදයංග, රමිඳු නිකේෂල, අදීශ තිලාංචන, තිසර භානුක, ඩිෂාන් සඳරුවන්, සජිත් සංකල්ප, ඉෂාර ප්‍රශාන් මලිත් මහේල ද සිල්වා, දිල්ෂාන් ද සිල්වා

මධ්‍යම පළාත

රොන් චන්ද්‍රගුප්ත, මොහොමඩ් අල්ෆාර්, රවීන් සායර්, ඩිලාන් නයනජිත්, තනුක දාබරේ, නිමේෂ ගුණසිංහ, නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු සමරකෝන්, චරිත් සුදාරක, මොහොමඩ් ශිරාස්, නිමේෂ මෙන්ඩිස්, ලහිරු කුමාර, ශනොගීත් ශාම්මුගනාතන්, ලක්කන ජයසේකර, ප්‍රමෝද්‍ය අබේකෝන්

ඌව පළාත

යෙෂාන් වික්‍රමාරච්චි, ලිසුල ලක්ෂාන්, හෂාන් විමර්ශන, ඉවංක සංජුල, නවිඳු නිර්මාල්, හර්ෂ රාජපක්ෂ, මොහොමඩ් සමායි ඩී ගුණසේකර, එම්. දිනෙත්, පී. ජයමාන්න, එස්. ගෝබිනාත්, අශේන් අංජන, ප්‍රවීන් ගමගේ, පියුමාල් අත්තනායක, මංජුල ප්‍රසංජිත්

වයඹ පළාත

කේෂාන් වන්නිආරච්චි, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, මිනෝද් බානුක, දුලාජ් රණතුංග, රුක්ෂාන් ප්‍රනාන්දු, සචින්ත පීරිස්, සචින් දිල්රංග, සචින් ජයවර්ධන, අරවින්ද අකුරුගොඩ, අසිත ප්‍රනාන්දු, ෂෙහාන් මදුසංක, ඇන්ටන් ප්‍රනාන්දු, තරිඳු රත්නායක, රජික දිල්ෂාන්, අවිශ්ක ප්‍රනාන්දු

නැගෙනහිර පළාත

නිපුන ගමගේ, දුෂාන් කාවින්ද, දීමන්ත රනූෂ්, සංජික රිද්ම, සචිත ජයතිලක, මිතුන් චරිත්, ඒ. ඈෂ්ලි ශාන්ත, රමේෂ් නිමන්ත, ආර්. තෙනුදරන්, නිමේෂ් විමුක්ති, ප්‍රසන්න සුජිත්, ඒ. එම්. රෆාස්, එම්. ශරුහන්, කේ. තනුශාන්ත්, වොෂන්ත ද සිල්වා

උතුරු මැද පළාත

දිනෙත් තිමෝද්‍ය, යොහාන් මෙන්ඩිස්, සංදීප නිස්සංක, කවිඳු මාදරසිංහ, හෙලකමල් නානායක්කාර, සුපුන් විතානාරච්චි, අජිත් සඳරුවන්, ආකාශ් සේනාරත්න, ප්‍රමෝද් චලුක හෙට්ටිවත්ත, චතුරංග අබේසිංහ, කසුන් වීරංග, චන්දුල වීරරත්න, සචින් බණ්ඩාර, ජගත් සඳරුවන්

උතුරු පළාත

රිසිත් උපමාල්, රේවන් කෙලී, ශාලිත ප්‍රනාන්දු, ලක්ෂාන් ජයසිංහ, තිලාන් නිමේෂ්, තරුෂ ප්‍රනාන්දු, පී. දර්වීන්, රාජු කජානාත්, ඒ. අන්චායන්, ආර්. රජීවන්, පරාක්‍රම තෙන්නකෝන්, කනගරත්නම් කපිල්රාජ්, ජී. රතිසන්, සුජාන් මෙයියාස්, වී. ජතුෂන්  

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට