පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

19

තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර බව මුසු වූ අන්තර් පාසල් රග්බි තරගාවලිය එළඹෙන මාර්තු මස 04 වනදා ආරම්භ වීමට නියමිතය. 

සම්ප්‍රදායෙහි වෙනසක් සිදු කරමින් බ්‍රැඩ්බි ශූරතාවලියේ දින වෙනසක්

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන “බ්‍රැඩ්බි පළිහ”…

පාසල් 92ක් කාණ්ඩ තුනක් යටතේ තරග වදින මෙම පාසල් රග්බි තරගාවලිය මාස තුනක කාලයක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාව පුරා පාසල් රග්බි ක්‍රීඩකයන්ට තම දක්ෂතා පෙන්වීමට මනා අඩිතාලමක් වනු ඇත. 

තරගාවලියේ A කාණ්ඩය සඳහා කණ්ඩායම් 12ක් ඇතුළත් වන අතර ඔවුන් IA සහ IIA ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. එම කාණ්ඩ පසුගිය වසරේ ඔවුන් හිමිකර ගත් ස්ථාන අනුව වෙන්කර ඇත. 

පසුගිය වසරේ පාසල් ලීග් රග්බි ශූරයන් වූ රාජකීය විද්‍යාලය IA කණ්ඩායම නියෝජනය කරන අතර ජනාධිපති කුසලානය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලය IIA කාණ්ඩය නියෝජනය කරයි. 

ස්ථානය  I ‘A’ කාණ්ඩය II ‘A’ කාණ්ඩය
1 රාජකීය විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
2 සාන්ත ජෝසප් විද්‍යාලය වෙස්ලි විද්‍යාලය
3 සාන්ත තෝමස් විද්‍යාලය ඉසිපතන විද්‍යාලය
4 ත්‍රිත්ව විද්‍යාලය විද්‍යා විද්‍යාලය
5 කිංග්ස්වුඩ් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය
6 සාන්ත අන්තෝනි විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය

බටහිර රග්බි සංගමයේ මුල්පුටුව අලුත් වෙයි

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු සත් සාමාජික නායක…

තරගාවලියේ A කාණ්ඩයේ තරග කාලසටහන මෙසේයි. 

සතිය දිනය සත්කාරකත්වය  V ආගන්තුකයින්  ක්‍රීඩාංගණය
පළමු සතිය  මාර්තු 4, 2020 සාන්ත පීතර විද්‍යාලය Vs ධර්මරාජ විද්‍යාලය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 5, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs කිංග්ස්වුඩ් විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය/ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 6, 2020 වෙස්ලි විද්‍යාලය Vs විද්‍යාර්ථ විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 6, 2020 ත්‍රිත්ව විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය  පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 7, 2020 සාන්ත අන්තෝනි විද්‍යාලය Vs රාජකීය විද්‍යාලය නිත්තවෙල
මාර්තු 7, 2020 ඉසිපතන විද්‍යාලය Vs විද්‍යා විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
දෙවන සතිය  මාර්තු 12, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 13, 2020 සාන්ත අන්තෝනි විද්‍යාලය Vs ත්‍රිත්ව විද්‍යාලය නිත්තවෙල
මාර්තු 14, 2020 විද්‍යාර්ථ විද්‍යාලය Vs සාන්ත පීතර විද්‍යාලය නිත්තවෙල
මාර්තු 14, 2020 ධර්මරාජ විද්‍යාලය Vs විද්‍යා විද්‍යාලය TBC
මාර්තු 14, 2020 වෙස්ලි විද්‍යාලය Vs ඉසිපතන විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 15, 2020 රාජකීය විද්‍යාලය Vs කිංග්ස්වුඩ් විද්‍යාලය රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
තෙවන සතිය  මාර්තු 20, 2020 රාජකීය විද්‍යාලය Vs ත්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 20, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs සාන්ත අන්තෝනි විද්‍යාලය නිත්තවෙල
මාර්තු 21, 2020 විද්‍යා විද්‍යාලය Vs සාන්ත පීතර විද්‍යාලය විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 22, 2020 විද්‍යාර්ථ විද්‍යාලය Vs ඉසිපතන විද්‍යාලය නිත්තවෙල
මාර්තු 23, 2020 කිංග්ස්වුඩ් විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 23, 2020 ධර්මරාජ විද්‍යාලය Vs වෙස්ලි විද්‍යාලය TBC
සිව්වන සතිය  මාර්තු 27, 2020 ත්‍රිත්ව විද්‍යාලය Vs සාන්ත ජෝසප් විද්‍යාලය පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 27, 2020 කිංග්ස්වුඩ් විද්‍යාලය Vs සාන්ත අන්තෝනි විද්‍යාලය නිත්තවෙල
මාර්තු 28, 2020 රාජකීය විද්‍යාලය Vs සාන්ත තෝමස් විද්‍යාලය  රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
මාර්තු 28, 2020 වෙස්ලි විද්‍යාලය Vs විද්‍යා විද්‍යාලය ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
මාර්තු 29, 2020 ඉසිපතන විද්‍යාලය Vs සාන්ත පීතර විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
මාර්තු 30, 2020 විද්‍යාර්ථ විද්‍යාලය Vs ධර්මරාජ විද්‍යාලය නිත්තවෙල
පස්වන සතිය  අප්‍රේල් 4, 2020 සාන්ත ජෝසප් විද්‍යාලය Vs රාජකීය විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 සාන්ත පීතර විද්‍යාලය Vs වෙස්ලි විද්‍යාලය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 සාන්ත තෝමස් විද්‍යාලය  Vs සාන්ත අන්තෝනි විද්‍යාලය තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 ත්‍රිත්ව විද්‍යාලය Vs කිංග්ස්වුඩ් විද්‍යාලය පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 4, 2020 විද්‍යා විද්‍යාලය Vs විද්‍යාර්ථ විද්‍යාලය විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය
අප්‍රේල් 5, 2020 ඉසිපතන විද්‍යාලය Vs ධර්මරාජ විද්‍යාලය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<