බටහිර රග්බි සංගමයේ මුල්පුටුව අලුත් වෙයි

69

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු සත් සාමාජික නායක සහ වත්මන් උපසභාපති නසීම් මොහොමඩ් මහතා නැවත වරක් තේරී පත්විය. 

විද්‍යාර්ථ සුක්කානම සත්සරට

2020 පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා මහනුවර ……..

හිටපු සාන්ත පීතර සහ වත්මන් හැව්ලොක් ක්‍රීඩක රොෂාන් ඩීන්, අජන්ත රොද්‍රිගෝ මහතාට එරෙහිව වැඩි ඡන්ද 14කින් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ උපසභාපති ලෙස තේරී පත්විය.

2020/21 වර්ෂයන් සඳහා බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ නිලධරයින්ගේ නම් පහතින් –

  • සභාපති – නසීම් මොහොමඩ් මහතා 
  • අතිරේක සභාපති – රොෂාන් ඩීන් මහතා 
  • උපසභාපති – ජූඩ් පිල්ලෙයි මහතා සහ ශම්රත් ප්‍රනාන්දු මහතා
  • ලේකම් – වරුණ ද සිල්වා මහතා
  • උපලේකම් – සමන්ත සමරසිංහ මහතා
  • භාණ්ඩාගාරික – ආමත් බූසෝ මහතා 
  • උපභාණ්ඩාගාරික – ජීවන් ගුණතිලක මහතා 
  • හිටපු සභාපතිවරුන්  – ෆසාල් මොහමඩ් මහතා සහ විමල් සේනානායක මහතා 
  • ස්ථිර සාමාජිකයින් – මයියා ගුණසේකර මහතා සහ ඉක්බාල් හසන් මහතා

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<