කොරෝනා අභියෝගය ඇතුළු තවත් බාධා රැසක් මැද ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (10) දින ඩුබායි හිදී නිමාවූයේ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිකර දෙමිනි. ඒ අනුව නොකඩවා දෙවන වරටත් ශූරයින් බවට පත්වීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?