Video – තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් පැවසූ දේ

488

වසර 20ක තම පළමු පෙළ ක්‍රිකට් දිවිය සඳහා තිත තබමින් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කළ තරංග පරණවිතාන සියලුම ආකාරයේ ක‍්‍රිකට් තරගවලට සමුදෙන බව පසුගිය 24 වනදා නිවේදනය කළා. ඔහු ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එය අද (28) පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වුනා.