ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත “2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය” සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 13 දෙනෙක් සහභාගී වීමට සිටි නමුත් එම ක්‍රීඩකයින් ගණන දැන් 3ක් දක්වා අඩුව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?