ශතක ලාභීන් අතරට ශනුක සහ විනුරත්

අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලිය 2022

742
Major Club Emerging 3 day Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග නිමා වූ ඊයේ (27) දවසේ දී ශනුක දුලාජ් සහ විනුර දුල්සර ශතක ලාභී කණ්ඩායමට එක් වීමට සමත් වුනා.

පානදුර ක්‍රීඩා සමාජයේ වමත් පිතිකරු ශනුක දුලාජ් පන්දු 225කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 186ක් ලබා ගත්තා. ඒ රාගම ක්‍රිකට් සමාජයට එරෙහිවයි.

BRC කණ්ඩායමේ 21 හැවිරිදි වමත් පිතිකරු විනුර දුල්සර Kandy Customs කණ්ඩායමට එරෙහිව පන්දු 101කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 136ක් ලබා ගත්තා.

Group A

Lankan CC V Moors SC @ Moors

Moors ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්

  • Lankan – පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (43.3) ඉසිවර දිසානායක 23, ලහිරු ඩිල්ශාන් 43, රවිඳු රත්නායක 40, දමිත සිල්වා 20, තීසාන් විතුශාන් 2/48, අයන සිරිවර්ධන 3/50, අදීශ තිලංචන 5/06
  • Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (65) දිනුක ඩිල්ශාන් 26, පසිඳු සූරියබණ්ඩාර 42, අදීෂ තිලංචන 39, රුසිරු වීරසූරිය 72, යසිරු රොද්‍රිගෝ 6/56, සඳුන් සත්සර 2/19
  • Lankan – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 282 (95.4) ඉසිවර දිසානායක 49, ලහිරු ඩිල්ශාන් 22, රවිඳු රත්නායක 42, රිසිත් උපමාල් 52, දමිත සිල්වා 57, යසිරු රොද්‍රිගෝ නොදැවී 20, තිලංග උදේශන 3/36, තීසාන් විතුශාන් 4/80
  • Moors – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 212 (29.3) දිනුක ඩිල්ශාන් 48, සොහාන් ද ලිවේරා 26, අයන සිරිවර්ධන 22, පසිඳු සූරියබණ්ඩාර 59, ජනිශ්ක පෙරේරා නොදැවී 46, යසිරු රොද්‍රිගෝ 2/87

SL Navy SC V CCC @ CCC

CCC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 100 ජයක්

  • Navy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 170 (66) සුහඟ විජේවර්ධන 35, සුලෙක්ෂණ ශ්‍රීශාන් 37, අම්ෂි ද සිල්වා 2/43, චමිඳු විජේසිංහ 3/40, මාලිංග අමරසිංහ 2/31, බී. ජී. එස්. මෙන්ඩිස් 2/13
  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 389 (77) මිනෝද් භානුක 180, සොනාල් දිනූෂ 68, මාලිංග අමරසිංහ 69, පවන් රත්නායක 36, පූර්ණ චාරුක 2/71, සුදාර දක්ෂිණ 2/67
  • Navy – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 119 (49.4) සුලෙක්ෂණ ශ්‍රීශාන් 38, කේශර නුවන්ත 20, පූර්ණ චාරුක 28, දේවින්ද කැකිරිදෙණිය 4/38, සොනාල් දිනූෂ 3/37, බී. ජී. එස්. මෙන්ඩිස් 2/18

SL Air Force SC V SSC & Katunayake

ගුවන් හමුදා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 151ක ජයක්

  • Air Force – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 412 (106.1) කෙමිර විජේනායක 40, ශෝන් පේෂල 28, මොවවින් සුබසිංහ නොදැවී 203, නදීර ඉෂාන් 66, කේෂාන් විජේරත්න 2/77, ට්‍රෙවීන් මැතිව් 4/107, චමිඳු වික්‍රමසිංහ 2/26
  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (36.5) සිනෙත් ජයවර්ධන 22, මෝවින් සුබසිංහ 3/18, නදීර ඉෂාන් 3/28, කෙමිර විජේනායක 2/04
  • SSC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 56 (16) චමිඳු වික්‍රමසිංහ 30, ට්‍රෙවින් මැතිව් 23, කේශාන් විජේරත්න නොදැවී 37, කසුන් රාජිත 34, නදීර ඉෂාන් 7/68, මොවවින් සුබසිංහ 2/19

Group B

NCC V Kurunegala YCC @ Welagedara

NCC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 114ක ජයක්

  • NCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 434 (104.1) ජොහාන් ද සිල්වා 144, හසිත බෝයගොඩ 59, දිනෙත් ජයකොඩි 20, යුගීෂ ඩිශාන් 71, අශේන් ඩැනියෙල් 85, මධුරංග නවීන් 7/119
  • Kurunegala YCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (52.1) දුලාජ් රණතුංග 35, අසිත වන්නිනායක 34, ලහිරු අබේසිංහ 25, අශේන් ඩැනියෙල් 4/39, ජොහාන් ද සිල්වා 2/24
  • Kurunegala YCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 173 (48.4) මුදිත ප්‍රේමදාස 27, ලහිරු අබේසිංහ 49, යුගීෂ ඩිශාන් 2/54, ජොහාන් ද සිල්වා 4/29, කාවින්ද ඊෂ්වර 3/24

Bloomfield C & AC V Negombo CC @ Bloomfield

මීගමු ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්

  • Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (59.1) Kavian Naress 51, සනෝජ් දර්ශික 22, නඳුන් ඩිල්ශාන් 20, නිශාන් පීරිස් 2/29, අවීෂ කේශාන් 2/12, සුධීර වීරරත්න 4/07
  • Negombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (55.1) මිහිසල් අමෝද 61, පසිඳු ලක්ශංක 50, ෂෙශාන් ප්‍රනාන්දු 29, දිලීප ජයලත් 5/62, රාජේන්ද්‍රන් අරවින්ත් 5/71
  • Bloomfield – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 197 (61.2) Kavian Naress 56, දක්ෂිත ප්‍රනාන්දු 64, නිශාන් පීරිස් 5/52, පසිඳු උස්හෙට්ටිගේ 3/91
  • Negombo – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 143 (29.3) පසිඳු ලක්ෂංක 51, සඳරුවන් චින්තක 42, දිලීප ජයලත් 5/79

Chilaw Marians CC V Saracens SC @ Moratuwa

තරගයේ විසඳුමක් නෑ

  • Chilaw Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 351 (101.5) අයොන් ප්‍රනාන්දු 80, රවීන් යසස් 100, අභිෂේක් ආනන්ද 36, ඩිලේෂ් ශෙනෝන් 28, ශාලුක තරිඳු 20, ශෙශාන් සිල්වා නොදැවී 20, හේෂාන් රාමනායක 3/52, සසංක නිර්මාල් 2/51
  • Saracens – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (122) තවීෂ කහදූවආරච්චි 24, සසිත පල්ලියගුරුගේ 39, නවිඳු විතානගේ 64, හේෂාන් රාමනායක 58, යුෂාන් මලිත් 21, චාරුක තරිඳු 3/60, රවීන් යසස් 5/51
  • Chilaw Marians – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 164 (43) විශ්ව චතුරංග 57, සුඛිත මනෝජ් 36, රවීන් යසස් නොදැවී 24

Group C

Baduraliya SC V Nugegoda S & WC @ Maggona

නුගේගොඩ ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 23ක ජයක්

  • Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (34.2) අක්‍රම් මුතාලිබ් 32, කොවිඳු වික්‍රමසිංහ 27, නවීන් ප්‍රනාන්දු 6/41, කළණ මධුශංක 2/21
  • Nugegoda – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 499 (101.1) අභිශේක් ලියනාරච්චි 99, නිමේෂ් ගුණසිංහ 180, කළණ මධුශංක 38, රාහුල් ගුණසේකර 88, කෙවින් කොත්තිගොඩ 27, නවීන් ප්‍රනාන්දු 42, සෙනාල් ද සිල්වා 2/57, සහන් විජේසිංහ 2/92, තමිඳු වික්‍රමාරච්චි 4/153
  • Baduraliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 339 (97.3) අශේන් ගුණවර්ධන 50, කේ. වික්‍රමසිංහ 41, උමයංග සුවාරිස් 76, රනේෂ් සිල්වා 92, රවිශ්ක විජේසිරි 22, සෙනාල් ද සිල්වා 22, නවීන් ප්‍රනාන්දු 2/56, කෙවින් කොත්තිගොඩ 2/71, කෙවින් පෙරේරා 3/91

Ragama CC V Panadura SC @ Thurstan Ground

තරගයේ විසඳුමක් නෑ

  • Ragama – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 500 (135) දිනෙත් තිමෝද්‍ය 33, ටී. දික්වැල්ල 38, මනීෂ රූපසිංහ 28, ඩී. බණ්ඩාර 74, අවිශ්ක තරිඳු 215, සංජුල බණ්ඩාර 55, ඩෙලොන් පීරිස් නොදැවී 24, දුලාජ් අශේන් නොදැවී 25, සසංක නිර්මාල් 3/207, යොමේෂ් රණසිංහ 3/113
  • Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 361 (86.5) දුනිත් ජයතුංග 29, කෝසල රවිඳු 33, ශනුක දුලාජ් 186, සසංක නිර්මාල් 64, හරීන් රත්නමුදලි 6/84, ඩෙලොන් පීරිස් 2/84
  • Ragama – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 142 (28.2) දිනෙත් තිමෝද්‍ය 34, ටී. දික්වැල්ල 80, සසංක නිර්මාල් 2/37, කෝසල රවිඳු 3/34

Group D

Colts CC V Galle CC @ Colts

Colts ක්‍රිකට් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 8ක ජයක්

  • Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (46.3) ඩිල්ශාන් කාංචන 46, ප්‍රභාත් ද සොයිසා 40, ඩිල්ශාන් මධුශංක 3/39, හර්ෂණ වික්‍රමසිංහ 2/14, ජෙහාන් ඩැනියෙල් 2/30, රුවින් සෙනෙවිරත්න 3/32
  • Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (69.4) ශලින් ද මෙල් 35, අවිශ්ක පෙරේරා 32, රවිඳු රසාන්ත 20, ජෙහාන් ඩැනියෙල් 48, හර්ෂ රාජපක්ෂ 46, රුවින් සෙනෙවිරත්න 23, රොහාන් සංජය 32, ඩිල්ශාන් මධුශංක නොදැවී 27, කවිඳු දිල්හාර 4/94, සුභානු රාජපක්ෂ 4/80, සඳුන් මධුශංක 2/27
  • Galle – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 168 (40.3) තරිඳු අමරසිංහ 38, සුභානු රාජපක්ෂ 34, හරීන් බුද්ධිල 34, ඩිල්ශාන් මධුශංක 6/58, රොවින් සෙනෙවිරත්න 2/48

BRC V Kandy Customs CC @ BRC

තරගය විසඳුමකින් තොරයි

  • BRC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 308 (84) ශෂීන් ප්‍රනාන්දු 23, විනුර දුල්සර 77, හිරන්ත ජයසිංහ 33, චමොද් සඳරු 51, මෝදිත රණතුංග 61, නිසල ආකාශ් 3/63, මර්වින් අබිනාශ් 2/68, අනුක ජයසිංහ 3/102
  • Kandy Customs – පළමු ඉනිම සියලුම දෙනා දැවී 329 (94.3) නදීෂ බණ්ඩාර 55, රශ්මික මධුශංක 91, සසිත් මනුරංග 62, සජිත් ද සිල්වා 81, දුවිඳු තිලකරත්න 2/80, සවිරු බණ්ඩාර 3/61, කවිඳු එදිරිවීර 3/53
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 223 (30.5) ශෂීන් ප්‍රනාන්දු 44, විනුර දුල්සර නොදැවී136, හිරන්ත ජයසිංහ 31
  • Kandy Customs – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 142 (45) රුවීන් ෆොන්සේකා 65, මර්වින් අභිනාශ් 21, සජිත් සිල්වා නොදැවී 33, සවිරු බණ්ඩාර 5/39

Ace Capital CC V SL Army SC @ Panagoda

යුද හමුදා කණ්ඩායමට කඩුලු 7ක ජයක්

  • Ace Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 93 (31.5) තනුක දාබරේ 22, සවිඳු පීරිස් නොදැවී 24, ලක්ශාන් ගමගේ 3/39, කෞමාල් නානායක්කාර 6/16
  • Army – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (56) තුලින ඩිල්ශාන් 30, පැතුම් බොතේජු 30, ලක්ෂාන් ගමගේ 24, සිතුම් දිසානායක 5/24, මෙතූශන් තිළිණ 5/59
  • Ace Capital – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 203 (64.2) පී. ඒ. බී. දාබරේ 28, නිපුන් ලක්ෂාන් 25, වයි. අවිශ්ක 47, සවිඳු පීරිස් නොදැවී 42, කෞමාල් නානායක්කාර 5/66, අශේන් දිල්හාර 3/36, ලක්ෂාන් ගමගේ 2/43
  • Army – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 127 (32.5) ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 45, මහේෂ් කුමාර නොදැවී 29, නිම්සර අතරගල්ල 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<