WATCH – නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම්ද? #PAKvSL

8

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ තුන්වන දිනයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.