ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා නව කණ්ඩායම් දෙකක් ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය මාසයේ දී තීරණය කළා. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසා ඇත්තේ තරගාවලිය සඳහා එක් කණ්ඩායමක් පමණක් එක්වනු ඇති බවයි. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය දෙසැම්බර් මාසයේ දී අහමදාබාද්හිදී පැවැත්වුනා. එහි දී එම…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?