විස්සයි විස්ස තරග ආකෘතිය උඩුයටිකුරු කළ සුවිශේෂී චරිත අතළොස්ස අතුරින් කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් හට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව බිහිසුණුම පන්දු යවන්නන් පවා ගේල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය ඉදිරියේ අන්ත අසරණ වූ අවස්ථා එමට ඉතිහාසය පුරා ඕනෑ තරම් දැක ගත හැකි අතර ඔහු දිනෙන් දින විස්සයි විස්ස තරග රටාවේ වාර්තා පොත්…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?