පාපන්දු තරග කල් යයි

496

එෆ්. ඒ කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග, පවතින අයහපත් කාලගුණ තත්වයන් හේතු කොට ගෙන කල් දැමීමට තීරණය කර අැත.

කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට එරෙහිව යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව සොන්ඩර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහභාගී වන තරග අද දින කොළඹ තුරග තරග පිටියේදි පැවැත්වීමට නියමිත තිබුනි. කල් ගිය දින වකවානු පිළිබඳ මේ වන තෙක් සඳහන් කීරීමක් සිදු කල නොමැත.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න