ඩයලොග් රග්බි ලීග් දෙවන වටයේ තරග කාලසටහන නිකුත් වෙයි

158

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය පසුගිය සතියේ දී නිමාවට පත්විය. එහිදී මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිතව තරගාවලියේ පෙරමුණ හිමිකර ගෙන සිටින අතර වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා CR & FC කණ්ඩායමට අයත්ව ඇත.  

මහනුවර අපරාජිතව පළමු වටය නිමා කරයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ………..

තරගාවලියේ දෙවන වටයේ තරග ජනවාරි මස 25 වනදා ආරම්භ වීමට නියමිතය. සති 9 ක් පුරා පැවැත්වෙන මෙම වටයට තරග 28 ක් ඇතුළත්ව ඇත. එම තරග වටය මාර්තු මස 08 වනදා දක්වා පැවැත්වේ. 

පසුගිය වසරේ තරගාවලිය සඳහා හඳුන්වා දුන් සුපිරි තරග වටය මෙවර තරගාවලියට ද ඇතුළත් වන අතර එය දෙවන වටය අවසන් වීමෙන් පසු ආරම්භ වීමට නියමිතය. 

මෙම සුපිරි තරග වටයේ දී තරගාවලියේ මුල් ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් කුසලානය සඳහා තරග වදින අතර අනෙක් කණ්ඩායම් පළඟ ශූරතාවය සඳහා තරග වැදීමට නියමිතය. 

DRL 2019/20 පළමු වටයේ දක්ෂයින් කවුද? | What The Ruck

Watch how Yuzraan Lantra and Inshaf Caffoor ………

තරගාවලියේ දෙවන වටයේ තරග කාලසටහන මෙසේයි. 

දෙවන වටය
තරගය දිනය කණ්ඩායම   vs කණ්ඩායම  ක්‍රීඩාංගණය වේලාව
29 25 ජනවාරි සෙනසුරාදා හැව්ලොක් ක්‍රීඩා සමාජය vs යුද හමුදා ක්‍රීඩා සමාජය හැව්ලොක් පාක් 6.30 pm
30 25 ජනවාරි සෙනසුරාදා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය vs මහනුවර ක්‍රීඩා සමාජය  රත්මලාන 4.15 pm
31 25 ජනවාරි සෙනසුරාදා නාවික හමුදා ක්‍රීඩා සමාජය vs CR & FC  වැලිසර 4.15 pm
32 26 ජනවාරි ඉරිදා CH & FC vs පොලිස් ක්‍රීඩා සමාජය තුරඟ තරග පිටිය 4.15 pm
33 31 ජනවාරි සිකුරාදා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය vs යුද හමුදා ක්‍රීඩා සමාජය රත්මලාන 4.15 pm
34 1 පෙබරවාරි සෙනසුරාදා CR & FC vs හැව්ලොක් ක්‍රීඩා සමාජය ලොන්ග්ඩන් ප්ලේස් 4.15 pm
35 2 පෙබරවාරි ඉරිදා මහනුවර ක්‍රීඩා සමාජය vs CH & FC නිත්තවෙල 4.15 pm
36 2 පෙබරවාරි ඉරිදා පොලිස් ක්‍රීඩා සමාජය vs නාවික හමුදා ක්‍රීඩා සමාජය පොලිස් පාක් 4.15 pm
37 7 පෙබරවාරි සිකුරාදා CR & FC  vs ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලොන්ග්ඩන් ප්ලේස් 4.15 pm
38 8 පෙබරවාරි සෙනසුරාදා යුද හමුදා ක්‍රීඩා සමාජය vs මහනුවර ක්‍රීඩා සමාජය  වැලිසර 4.15 pm
39 8 පෙබරවාරි සෙනසුරාදා පොලිස් ක්‍රීඩා සමාජය vs හැව්ලොක් ක්‍රීඩා සමාජය පොලිස් පාක් 4.15 pm
40 9 පෙබරවාරි ඉරිදා නාවික හමුදා ක්‍රීඩා සමාජය vs CH & FC වැලිසර 4.15 pm
41 14 පෙබරවාරි සිකුරාදා පොලිස් ක්‍රීඩා සමාජය vs ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පොලිස් පාක් 4.15 pm
42 14 පෙබරවාරි සිකුරාදා හැව්ලොක් ක්‍රීඩා සමාජය vs CH & FC හැව්ලොක් පාක් 6.30 pm
43 15 පෙබරවාරි සෙනසුරාදා නාවික හමුදා ක්‍රීඩා සමාජය vs මහනුවර ක්‍රීඩා සමාජය  වැලිසර 4.15 pm
44 16 පෙබරවාරි ඉරිදා යුද හමුදා ක්‍රීඩා සමාජය vs CR & FC  වැලිසර 4.15 pm
45 21 පෙබරවාරි සිකුරාදා හැව්ලොක් ක්‍රීඩා සමාජය vs නාවික හමුදා ක්‍රීඩා සමාජය හැව්ලොක් පාක් 6.30 pm
46 22 පෙබරවාරි සෙනසුරාදා පොලිස් ක්‍රීඩා සමාජය vs යුද හමුදා ක්‍රීඩා සමාජය පොලිස් පාක් 4.15 pm
47 22 පෙබරවාරි සෙනසුරාදා CH & FC vs ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තුරඟ තරග පිටිය 4.15 pm
48 23 පෙබරවාරි ඉරිදා මහනුවර ක්‍රීඩා සමාජය vs CR & FC  නිත්තවෙල 4.15 pm
49 28 පෙබරවාරි සිකුරාදා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය vs නාවික හමුදා ක්‍රීඩා සමාජය රත්මලාන 4.15 pm
50 28 පෙබරවාරි සිකුරාදා යුද හමුදා ක්‍රීඩා සමාජය vs CH & FC වැලිසර 4.15 pm
51 1 මාර්තු ඉරිදා පොලිස් ක්‍රීඩා සමාජය vs CR & FC පොලිස් පාක් 4.15 pm
52 1 මාර්තු ඉරිදා මහනුවර ක්‍රීඩා සමාජය vs හැව්ලොක් ක්‍රීඩා සමාජය නිත්තවෙල 4.15 pm
53 6 මාර්තු සිකුරාදා යුද හමුදා ක්‍රීඩා සමාජය vs නාවික හමුදා ක්‍රීඩා සමාජය වැලිසර 4.15 pm
54 8 මාර්තු ඉරිදා CR & FC  vs CH & FC ලොන්ග්ඩන් ප්ලේස් 4.15 pm
55 8 මාර්තු ඉරිදා හැව්ලොක් ක්‍රීඩා සමාජය vs ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හැව්ලොක් පාක් 6.30 pm
56 8 මාර්තු ඉරිදා මහනුවර ක්‍රීඩා සමාජය  vs පොලිස් ක්‍රීඩා සමාජය නිත්තවෙල 4.15 pm

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<