දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම සිව්දින තරගාවලිය වන ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලියේ තවත් තරග දෙකක් අද (16) ආරම්භ වුනා.
දඹුල්ල සහ කොළඹ 
සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 296ක් ලබා සිටියා.
සිය පිතිකරණ වගකීම නිසි ලෙස ඉටු කළ අත්දැකීම් බහුල ක්‍රීඩක අශාන් ප්‍රියංජන් දිනය අවසානයේ නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වෙද්දී කඩුලු රකින පිතිකරු මිනෝද් බානුක ලකුණු 73ක් රැස් කළා.
දඹුල්ල වෙනුවෙන් තරමක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සනෝජ් දර්ශික පන්දු 56ක් තුළ ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වූ අතර ලියෝ ෆ්‍රැන්සිස් ලකුණු 26ක් රැස් කළා.
පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක හිමේෂ් රාමනායක ලකුණු 51කට කඩුලු තුනක් දවා ගනිද්දී, නුවන් ප්‍රදීප් ලකුණු 59කට කඩුලු දෙකක් දවා ගත්තා.
            
                
                    
                        
                            
                                                        
                                
                                     
                                     
                                        
                                        
                                            257/10 (85.2) & 110/3 (32)                                        
                                    
                                 
                                
                                     
                                     
                                        
                                                                                
                                        
                                            341/10 (105) & 401/10 (101.5)                                        
                                    
                                 
                                
                             
                            
                         
                        
                     
                 
                
                                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Nimesh Gunasinghe | c & b  Himesh Ramanayake | 19 | 37 | 1 | 0 | 51.35 | 
                                                                                    
                                            
                                                | Leo Fransisco | c Pramod Maduwantha b Himesh Ramanayake | 26 | 61 | 4 | 0 | 42.62 | 
                                                                                    
                                            
                                                | Dilan Jayalath | lbw  b Himesh Ramanayake | 0 | 9 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Sanoj Darshika | c Roshane Silva b Tharindu Ratnayaka | 43 | 56 | 4 | 1 | 76.79 | 
                                                                                    
                                            
                                                | Minod Bhanuka | c Krishan Sanjula b Nuwan Pradeep | 73 | 123 | 11 | 0 | 59.35 | 
                                                                                    
                                            
                                                | Ashan Priyanjan | lbw  b Dushan Vimukthi | 114 | 192 | 11 | 0 | 59.38 | 
                                                                                    
                                            
                                                | Wanindu Hasaranga | c Navindu Nirmal b Nuwan Pradeep | 6 | 11 | 1 | 0 | 54.55 | 
                                                                                    
                                            
                                                | Chamindu Wijesinghe | c Navindu Nirmal b Himesh Ramanayake | 27 | 82 | 0 | 0 | 32.93 | 
                                                                                    
                                            
                                                | Ranitha Liyanarachchi | not out | 23 | 42 | 2 | 0 | 54.76 | 
                                                                                    
                                            
                                                | Lahiru Samarakoon | c Lakshitha Manasinghe b Dushan Vimukthi | 0 | 3 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Duvindu Tillakaratne | run out (Pramod Maduwantha) | 5 | 18 | 0 | 0 | 27.78 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 5 (b 1 , lb 0 , nb 4, w 0, pen 0) | 
                                            
                                                | Total | 341/10 (105 Overs, RR: 3.25) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Nuwan Pradeep | 22 | 2 | 67 | 2 | 3.05 | 
                                                                                    
                                                | Dushan Vimukthi | 27 | 6 | 72 | 2 | 2.67 | 
                                                                                    
                                                | Himesh Ramanayake | 24 | 3 | 76 | 4 | 3.17 | 
                                                                                    
                                                | Lakshitha Manasinghe | 13 | 0 | 65 | 0 | 5.00 | 
                                                                                    
                                                | Tharindu Ratnayaka | 19 | 3 | 60 | 1 | 3.16 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Krishan Sanjula | c Leo Fransisco b Lahiru Samarakoon | 57 | 81 | 12 | 0 | 70.37 | 
                                                                                    
                                            
                                                | Navindu Nirmal | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 46 | 128 | 7 | 0 | 35.94 | 
                                                                                    
                                            
                                                | Kusal Janith | b Lahiru Samarakoon | 0 | 1 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Dushan Vimukthi | c Minod Bhanuka b Lahiru Samarakoon | 0 | 3 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Charith Asalanka | c Dilan Jayalath b Duvindu Tillakaratne | 4 | 10 | 0 | 0 | 40.00 | 
                                                                                    
                                            
                                                | Roshane Silva | b Wanindu Hasaranga | 65 | 152 | 4 | 0 | 42.76 | 
                                                                                    
                                            
                                                | Lakshitha Manasinghe | b Ashan Priyanjan | 20 | 31 | 2 | 0 | 64.52 | 
                                                                                    
                                            
                                                | Pramod Maduwantha | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 24 | 57 | 2 | 0 | 42.11 | 
                                                                                    
                                            
                                                | Tharindu Ratnayaka | c Lahiru Samarakoon b Wanindu Hasaranga | 23 | 38 | 3 | 0 | 60.53 | 
                                                                                    
                                            
                                                | Himesh Ramanayake | b Lahiru Samarakoon | 7 | 20 | 1 | 0 | 35.00 | 
                                                                                    
                                            
                                                | Nuwan Pradeep | not out | 0 | 0 | 0 | 0 | 0.00 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 11 (b 0 , lb 1 , nb 9, w 1, pen 0) | 
                                            
                                                | Total | 257/10 (85.2 Overs, RR: 3.01) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Lahiru Samarakoon | 18 | 4 | 63 | 6 | 3.50 | 
                                                                                    
                                                | Ranitha Liyanarachchi | 10.2 | 2 | 42 | 0 | 4.12 | 
                                                                                    
                                                | Chamindu Wijesinghe | 8.4 | 2 | 21 | 0 | 2.50 | 
                                                                                    
                                                | Wanindu Hasaranga | 26.2 | 6 | 70 | 2 | 2.67 | 
                                                                                    
                                                | Duvindu Tillakaratne | 14 | 2 | 37 | 1 | 2.64 | 
                                                                                    
                                                | Ashan Priyanjan | 8 | 1 | 23 | 1 | 2.88 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Nimesh Gunasinghe | c Tharindu Ratnayaka b Dushan Vimukthi | 17 | 44 | 2 | 0 | 38.64 | 
                                                                                    
                                            
                                                | Leo Fransisco | c Lakshitha Manasinghe b Dushan Vimukthi | 7 | 14 | 1 | 0 | 50.00 | 
                                                                                    
                                            
                                                | Dilan Jayalath | c Krishan Sanjula b Dushan Vimukthi | 0 | 8 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Sanoj Darshika | c Pramod Maduwantha b Lakshitha Manasinghe | 29 | 57 | 4 | 0 | 50.88 | 
                                                                                    
                                            
                                                | Minod Bhanuka | not out | 186 | 216 | 19 | 3 | 86.11 | 
                                                                                    
                                            
                                                | Ashan Priyanjan | b Tharindu Ratnayaka | 32 | 82 | 2 | 0 | 39.02 | 
                                                                                    
                                            
                                                | Wanindu Hasaranga | b Tharindu Ratnayaka | 40 | 28 | 5 | 2 | 142.86 | 
                                                                                    
                                            
                                                | Chamindu Wijesinghe | c & b  Nuwan Pradeep | 38 | 72 | 5 | 0 | 52.78 | 
                                                                                    
                                            
                                                | Lahiru Samarakoon | b Dushan Vimukthi | 8 | 11 | 2 | 0 | 72.73 | 
                                                                                    
                                            
                                                | Duvindu Tillakaratne | c Pramod Maduwantha b Dushan Vimukthi | 27 | 64 | 4 | 1 | 42.19 | 
                                                                                    
                                            
                                                | Ranitha Liyanarachchi | c Lakshitha Manasinghe b Tharindu Ratnayaka | 8 | 20 | 1 | 0 | 40.00 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 9 (b 1 , lb 3 , nb 5, w 0, pen 0) | 
                                            
                                                | Total | 401/10 (101.5 Overs, RR: 3.94) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Himesh Ramanayake | 11 | 1 | 34 | 0 | 3.09 | 
                                                                                    
                                                | Dushan Vimukthi | 32 | 3 | 121 | 5 | 3.78 | 
                                                                                    
                                                | Nuwan Pradeep | 19 | 4 | 48 | 1 | 2.53 | 
                                                                                    
                                                | Tharindu Ratnayaka | 22.5 | 2 | 111 | 3 | 4.93 | 
                                                                                    
                                                | Lakshitha Manasinghe | 11 | 0 | 60 | 1 | 5.45 | 
                                                                                    
                                                | Pramod Maduwantha | 6 | 1 | 23 | 0 | 3.83 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Krishan Sanjula | c Lahiru Samarakoon b Ranitha Liyanarachchi | 0 | 3 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Navindu Nirmal | c Wanindu Hasaranga b Nimesh Gunasinghe | 30 | 81 | 3 | 0 | 37.04 | 
                                                                                    
                                            
                                                | Pramod Maduwantha | not out | 53 | 81 | 5 | 0 | 65.43 | 
                                                                                    
                                            
                                                | Kusal Janith | c Ranitha Liyanarachchi b Dilan Jayalath | 24 | 25 | 3 | 1 | 96.00 | 
                                                                                    
                                            
                                                | Roshane Silva | not out | 1 | 3 | 0 | 0 | 33.33 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 2 (b 1 , lb 0 , nb 1, w 0, pen 0) | 
                                            
                                                | Total | 110/3 (32 Overs, RR: 3.44) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Ranitha Liyanarachchi | 6 | 0 | 15 | 1 | 2.50 | 
                                                                                    
                                                | Duvindu Tillakaratne | 2 | 0 | 2 | 0 | 1.00 | 
                                                                                    
                                                | Ashan Priyanjan | 3 | 0 | 6 | 0 | 2.00 | 
                                                                                    
                                                | Wanindu Hasaranga | 4 | 2 | 10 | 0 | 2.50 | 
                                                                                    
                                                | Lahiru Samarakoon | 2 | 0 | 6 | 0 | 3.00 | 
                                                                                    
                                                | Nimesh Gunasinghe | 5 | 0 | 25 | 1 | 5.00 | 
                                                                                    
                                                | Sanoj Darshika | 6 | 0 | 19 | 0 | 3.17 | 
                                                                                    
                                                | Dilan Jayalath | 4 | 0 | 26 | 1 | 6.50 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
 
                 
             
          
         
    
    
    
යාපනය සහ ගාල්ල 
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයින් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
නායකයාගේ තීරණයට සාධාරණයක් කළ ගාල්ල පන්දු යවන්නන් යාපනය ඉනිම ලකුණු 130කට සීමා කිරීමට සමත් වූ අතර කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ශිරාස් ලකුණු 60කට කඩුලු 5ක් දවා ගත්තා.
යාපනය ඉනිම වෙනුවෙන් නවෝද් පරණවිතාන ලකුණු 39ක් සහ බිනුර ප්‍රනාන්දු ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනා.
සොහාන් ද ලිවේරා නොදැවී වාර්තා කළ අගනා ශතකය (105*) සහ පැතුම් කුමාර නොදැවී ලබා ගත් ලකුණු 42 නිසා දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා ගෙන යාපනය පළමු ඉනිමට වඩා ලකුණු 63ක් ඉදිරියෙන් සිටියා.
            
                
                    
                        
                            
                                                        
                                
                                     
                                     
                                        
                                        
                                            258/10 (78) & 50/3 (14.2)                                        
                                    
                                 
                                
                                     
                                     
                                        
                                                                                
                                        
                                            130/10 (38) & 584/9 (143.4)                                        
                                    
                                 
                                
                             
                            
                         
                        
                     
                 
                
                                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Navod Paranavithana | c Vishad Randika b Kaumal Nanayakkara | 39 | 65 | 5 | 0 | 60.00 | 
                                                                                    
                                            
                                                | Ron Chandraguptha | c Vishad Randika b Mohammad Shiraz | 1 | 5 | 0 | 0 | 20.00 | 
                                                                                    
                                            
                                                | Deshan Dias | c Vishad Randika b Mohammad Shiraz | 0 | 2 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Janith Liyanage | c Pathum Kumara b Mohammad Shiraz | 20 | 24 | 3 | 0 | 83.33 | 
                                                                                    
                                            
                                                | Avishka Tharindu | c Vishad Randika b Mohammad Shiraz | 7 | 7 | 1 | 0 | 100.00 | 
                                                                                    
                                            
                                                | Lahiru Madushanka | lbw  b Akila Dananjaya | 11 | 39 | 2 | 0 | 28.21 | 
                                                                                    
                                            
                                                | Ravindu Fernando | c Pasindu Sooriyabandara b Kaumal Nanayakkara | 2 | 8 | 0 | 0 | 25.00 | 
                                                                                    
                                            
                                                | Binura Fernando | lbw  b Akila Dananjaya | 37 | 55 | 3 | 2 | 67.27 | 
                                                                                    
                                            
                                                | Jeffrey Vandersay | run out (Nimesh Vimukthi) | 6 | 10 | 0 | 0 | 60.00 | 
                                                                                    
                                            
                                                | Shashika Dulshan | lbw  b Mohammad Shiraz | 0 | 10 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Eshan Malinga | not out | 0 | 7 | 0 | 0 | 0.00 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 7 (b 0 , lb 3 , nb 4, w 0, pen 0) | 
                                            
                                                | Total | 130/10 (38 Overs, RR: 3.42) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Mohammad Shiraz | 15 | 4 | 60 | 5 | 4.00 | 
                                                                                    
                                                | Dhananjaya Lakshan | 4 | 0 | 28 | 0 | 7.00 | 
                                                                                    
                                                | Asanka Manoj | 2 | 1 | 2 | 0 | 1.00 | 
                                                                                    
                                                | Akila Dananjaya | 8 | 1 | 24 | 2 | 3.00 | 
                                                                                    
                                                | Kaumal Nanayakkara | 9 | 3 | 13 | 2 | 1.44 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Sohan de Livera | c Deshan Dias b Eshan Malinga | 143 | 218 | 16 | 0 | 65.60 | 
                                                                                    
                                            
                                                | Sangeeth Cooray | c Ravindu Fernando  b Lahiru Madushanka | 3 | 5 | 0 | 0 | 60.00 | 
                                                                                    
                                            
                                                | Lakshan Edirisinghe | c & b  Lahiru Madushanka | 16 | 26 | 3 | 0 | 61.54 | 
                                                                                    
                                            
                                                | Pasindu Sooriyabandara | st Deshan Dias b Shashika Dulshan | 16 | 24 | 3 | 0 | 66.67 | 
                                                                                    
                                            
                                                | Dhananjaya Lakshan | lbw  b Binura Fernando | 1 | 4 | 0 | 0 | 25.00 | 
                                                                                    
                                            
                                                | Pathum Kumara | c Ravindu Fernando  b Shashika Dulshan | 48 | 116 | 4 | 0 | 41.38 | 
                                                                                    
                                            
                                                | Vishad Randika | c Deshan Dias b Binura Fernando | 0 | 4 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Akila Dananjaya | c Yasiru Rodrigo b Shashika Dulshan | 3 | 19 | 0 | 0 | 15.79 | 
                                                                                    
                                            
                                                | Mohammad Shiraz | not out | 5 | 37 | 0 | 0 | 13.51 | 
                                                                                    
                                            
                                                | Asanka Manoj | b Shashika Dulshan | 1 | 3 | 0 | 0 | 33.33 | 
                                                                                    
                                            
                                                | Kaumal Nanayakkara | c Deshan Dias b Navod Paranavithana | 5 | 19 | 1 | 0 | 26.32 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 17 (b 2 , lb 6 , nb 7, w 2, pen 0) | 
                                            
                                                | Total | 258/10 (78 Overs, RR: 3.31) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Binura Fernando | 17 | 4 | 52 | 2 | 3.06 | 
                                                                                    
                                                | Lahiru Madushanka | 9 | 1 | 42 | 2 | 4.67 | 
                                                                                    
                                                | Ravindu Fernando | 12 | 0 | 39 | 0 | 3.25 | 
                                                                                    
                                                | Shashika Dulshan | 21 | 5 | 37 | 4 | 1.76 | 
                                                                                    
                                                | Eshan Malinga | 7 | 0 | 27 | 1 | 3.86 | 
                                                                                    
                                                | Navod Paranavithana | 6 | 0 | 8 | 1 | 1.33 | 
                                                                                    
                                                | Janith Liyanage | 3 | 0 | 15 | 0 | 5.00 | 
                                                                                    
                                                | Jeffrey Vandersay | 3 | 0 | 30 | 0 | 10.00 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Navod Paranavithana | c Asanka Manoj b Akila Dananjaya | 6 | 16 | 1 | 0 | 37.50 | 
                                                                                    
                                            
                                                | Ron Chandraguptha | c Vishad Randika b Akila Dananjaya | 86 | 169 | 8 | 0 | 50.89 | 
                                                                                    
                                            
                                                | Deshan Dias | c Nimesh Vimukthi b Asanka Manoj | 12 | 17 | 1 | 0 | 70.59 | 
                                                                                    
                                            
                                                | Janith Liyanage | run out (Vishad Randika) | 40 | 41 | 3 | 2 | 97.56 | 
                                                                                    
                                            
                                                | Avishka Tharindu | lbw  b Mohammad Shiraz | 62 | 115 | 4 | 1 | 53.91 | 
                                                                                    
                                            
                                                | Shashika Dulshan | c Lakshan Edirisinghe b Akila Dananjaya | 0 | 3 | 0 | 0 | 0.00 | 
                                                                                    
                                            
                                                | Lahiru Madushanka | lbw  b Mohammad Shiraz | 194 | 228 | 21 | 6 | 85.09 | 
                                                                                    
                                            
                                                | Ravindu Fernando | c Vishad Randika b Asanka Manoj | 73 | 114 | 6 | 2 | 64.04 | 
                                                                                    
                                            
                                                | Binura Fernando | b Dhananjaya Lakshan | 34 | 59 | 2 | 1 | 57.63 | 
                                                                                    
                                            
                                                | Jeffrey Vandersay | not out | 50 | 95 | 8 | 0 | 52.63 | 
                                                                                    
                                            
                                                | Eshan Malinga | not out | 0 | 3 | 0 | 0 | 0.00 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 27 (b 5 , lb 11 , nb 8, w 3, pen 0) | 
                                            
                                                | Total | 584/9 (143.4 Overs, RR: 4.06) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Mohammad Shiraz | 27.4 | 2 | 100 | 2 | 3.65 | 
                                                                                    
                                                | Sangeeth Cooray | 12 | 1 | 35 | 0 | 2.92 | 
                                                                                    
                                                | Akila Dananjaya | 34 | 2 | 139 | 3 | 4.09 | 
                                                                                    
                                                | Asanka Manoj | 22 | 1 | 100 | 2 | 4.55 | 
                                                                                    
                                                | Kaumal Nanayakkara | 26 | 4 | 119 | 0 | 4.58 | 
                                                                                    
                                                | Lakshan Edirisinghe | 2 | 0 | 5 | 0 | 2.50 | 
                                                                                    
                                                | Dhananjaya Lakshan | 20 | 4 | 70 | 1 | 3.50 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
                   
                    
                        
                        
                            
                                
                                    
                                        
                                            
                                                | Batsmen | R | B | 4s | 6s | SR | 
                                        
                                        
                                                                                    
                                            
                                                | Sohan de Livera | c Navod Paranavithana b Eshan Malinga | 4 | 15 | 1 | 0 | 26.67 | 
                                                                                    
                                            
                                                | Sangeeth Cooray | c Navod Paranavithana b Binura Fernando | 5 | 9 | 1 | 0 | 55.56 | 
                                                                                    
                                            
                                                | Lakshan Edirisinghe | not out | 18 | 38 | 1 | 0 | 47.37 | 
                                                                                    
                                            
                                                | Pasindu Sooriyabandara | b Shashika Dulshan | 19 | 26 | 1 | 0 | 73.08 | 
                                        
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Extras | 4 (b 0 , lb 0 , nb 2, w 2, pen 0) | 
                                            
                                                | Total | 50/3 (14.2 Overs, RR: 3.49) | 
                                                                                                                                    
                                        
                                    
                                 
                                
                                    
                                        
                                            
                                                | Bowling | O | M | R | W | Econ | 
                                        
                                        
                                                                                    
                                                | Binura Fernando | 4 | 1 | 10 | 1 | 2.50 | 
                                                                                    
                                                | Eshan Malinga | 5 | 2 | 18 | 1 | 3.60 | 
                                                                                    
                                                | Navod Paranavithana | 1 | 0 | 4 | 0 | 4.00 | 
                                                                                    
                                                | Shashika Dulshan | 2.2 | 0 | 9 | 1 | 4.09 | 
                                                                                    
                                                | Janith Liyanage | 2 | 0 | 9 | 0 | 4.50 | 
                                        
                                        
                                    
                                 
                             
                         
                     
 
                 
             
          
         
    
    
    
ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග වල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<