2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (17) ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාවේ වේගවත්ම මිනිසා වන හිමාෂ ඒශාන් අද තරග බිමට පිවිසුණු අතර ඔහු මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ලංකාවේ තුනක් වියට්නාමයේ තරග බිමට
වියට්නාමයේ දී පැවැත්වීමට නියමිත විවෘත මලල ක්‍රීඩා ……..

මැලේසියා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයා එහි දෙවැනි ස්ථානය දිනා ගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 10.63කි. එම ජයග්‍රහණයත් සමඟ හිමාෂ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සමස්ත තෝරාගැනීමේ තරග වටයන්ගෙන් ක්‍රීඩකයන් 16 දෙනෙකු තේරී පත්විය.

පළමු දිනයේම ඔමායාගෙන් විශිෂ්ට දස්කම්
2019 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු දිනය ……

මෙම තරගයට සහභාගී වූ අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන සුමේධ රණසිංහ හෙට (19) පස්වරු 4.00ට අවසන් තරගයටත්, විදූෂා ලක්ෂානි පස්වරු 08.20ට තුන් පිම්ම කාන්තා අවසන් තරගයටත් සහභාගී වීමට නියමිතයි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















