කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
කිංග්ස්වුඩ් පරාජය කරමින් ජය සාන්ත පීතර විදුහලට

වැසිබර කාලගුණයක් මධ්‍යයේ දෙපිලේම ක්‍රීඩකයින් පිටියට අවතීර්ණ වූ අතර කිංග්ස්වුඩ් පා පහරින් තරගය ආරම්භ විය.
සම්පූර්ණ වාර්තාව: හිරුෂගේ උත්සාහය අපතේ යවමින් ජය බම්බලපිටියට
අවසන් තරග දින නියමයකින් තොරව කල්යයි

ගාල්ල හා කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙන එම තීරණාත්මක අවසන් මහා තරගය ලබන 20 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුණි.
මේ තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ (17) දිනයේ දී ක්‍රියාත්මක වුවත් එම තරග දෙකම සාර්ථක ලෙස අවසන් කර ගැනීමට නොහැකි වූයේ වර්ෂාවෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාවෙනි.
සම්පූර්ණ වාර්තාව: සුපිරි පළාත් අවසන් මහා තරගය කල් යයි






















