කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නාලන්දාව පරදා ත්‍රිත්වයින් අවසන් පූර්ව වටයට

ත්‍රිත්ව විද්‍යාලය – 267 (75.2): ජෙෆ් වීරසිංහ 62, තිසරු රශ්මික 56, ට්‍රෙවෝන් පර්සිවෙල් 32, පුබුදු බණ්ඩාර 27, හසිත බෝයගොඩ 22, මදුශාන් හසරංග 3/53, කවීෂ් මදුරප්පපෙරුම 3/56.
නාලන්ද විද්‍යාලය – 151 (33.1): සුහඟ විජේවර්ධන 72, චමිඳු විජේසිංහ 23, කවිෂ්ක සේනාධීර 4/32, තිසරු රශ්මික 2/32, විමුක්ති නෙතුමල් 2/45.
නාලන්ද විද්‍යාල දෙවන ඉනිම (F/O) – 3/1 (2):
සම්පූර්ණ වාර්තාව: නාලන්දාව අභිබවා යමින් ත්‍රිත්වයින් තවත් පිම්මක් පනී
සුරතලුන්ගේ සටනේ පළමු දිනයේ දී පුලින නායකත්ව පිතිකරණයක

විද්‍යාර්ථ විද්‍යාලය: පළමු ඉනිම 229/10 (74) පුලින ගුණතිලක 102*, කසුන් කරුණානායක 28, ගිහාන් ජයසේකර 28, නදීර බාලසූරිය 3/27, රුසිඳු නිස්සංක 3/47, නිම්සර අතරගල්ල 2/62
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය: පළමු ඉනිම 53/1 (19) කෙවින් ශහසර 36*, මදුශංක හෙට්ටිආරච්චි 8*, ඉෂාන් සංගීත් 1/23
සම්පූර්ණ වාර්තාව: නායකත්වයේ ඉනිමක් දියත් කළ පුලින නොදැවී ශතකයක් වාර්තා කරයි
ශෙහාන්ගේ පිතිකරණයෙන් හලාවත අවසන් හතරට

සම්පූර්ණ වාර්තාව: ෂෙහාන්, තරංග, දිමුත් සහ දසුන් දක්ෂ පිතිකරණයක





















