ඩයලොග් නිල ලෝක කුසලාන ගීතය දියත් කිරීමට සූදානම්

358

ඩයලොග්, ශ්‍රි ලංකා ක්‍රිකට් සමඟ එක්ව 2015 ලෝක කුසලාන ක්‍රිකට් නිල ලෝක කුසලාන ගීතයදියත් කරනු ඇත.

CR & FC පිටියේදී දෙසැම්බර් 15 වනදින පස්වරු 5 සිට පැවැත්වීමට නියමිත මෙම උත්සවය, මහා සංගීත සැණකෙලියකින් අවසන් වීමට නියමිතය. මහා සංගීත සැණකෙලිය මේරියන්ස්, සුනිල්, පියල්, ජෝයි, උමාරියා, බාචි, ලන්ත්රා, ඉරාජ්, රොනී, කොරීන්, අශාන්ති, රුවන් සහ ජය ඇතුලු ගායක ගායිකාවන්ගෙන් වර්ණවත්වේ.

මෙම අසිරිමත් අවස්ථාව සදහා පැමිණ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔබත් සුභ පතන්න!

මෙම අවස්ථාව සජීවී www.thepapare.com විසින් ලොව පුරා විකාශය කරනු ඇත.