ඉදිරිපෙළ පිතිකරුවෝ සියල්ලෝම තම යුතුකම ඉටු කරමින් සිටිය දී අතරමග දී ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ අභියෝග හමුවේ එය විනාශ කර ගනිද්දී, පසුපෙළ පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ අකිල දනංජය ඔවුන්ගේ වාර්තාගත ඉනිම ඉදිරියේ කළ උපරිම උත්සාහයන් අතීතයට එක් කරමින් දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගය ඛේදවාචකයක් බවට පත්වන අයුරු ඔවුන් ක්‍රීඩා විවේකාගාරයට වී බලා සිටියා.
ලකුණු 364ක් පසුපස හඹා ගිය ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 285ක් පමණයි. ඒ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු 363ට පිළිතුරු ලෙසින්.
ශ්‍රී ලංකා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූ 7 වැනි කඩුල්ලට ධනංජය සහ අකිල එක් කළ ලකුණු සංඛ්‍යාව 95ක්. අකිල පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් රැස් කර සිටිය දී එම කඩුල්ලේ සබඳතාව අහිමි වුනා. ධනංජය ද සිල්වා අද තමන්ගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම වාර්තා කළා. තම සිව්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ධනංජය දැවී යන විට පන්දු 66ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටියා.
තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (01) ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු…
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (05) අවසන් වූ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි එක්දින තරගයේ දී සංචාරක ක්‍රීඩකයෝ ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ අනුව තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී සංචාරක ක්‍රීඩකයෝ තරගාවලියේ 3-0ක් සේ ඉදිරියට පිවිසියා.
දකුණු අප්‍රිකානුවෝ අද රැස්කළ ලකුණු සංඛ්‍යාව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින ජාත්‍යන්තර තරගයක දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා. මීට ප්‍රථම එම වාර්තාව ශ්‍රී ලංකාව සතුව තිබුණේ 2011 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 327යි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කරමින් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසිය ද ඔවුන්ට පෙර තරගවල දී සේ ම මෙම තරගයේ දී ද වැඩි යමක් කිරීමට නොහැකි වුනා. පළමු කඩුල්ල ලෙසින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 10කට සහ උපුල් තරංග ලකුණු 19කට දැවී ගියා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 37ක් ලෙසයි. එම කඩුලු දෙකේම හිමිකාරයා වුණේ ලුන්ගි නිගිඩි.
අනතුරුව ලොකු කුසල්ට පොඩි කුසල් තෙවැනි කඩුල්ලට එක්වූ අතර ඔවුන්ට ද එතරම්ම සේවයක් තම කණ්ඩායම වෙනුවෙන් කරන්නට බැරි වුනා. කුසල් පෙරේරා පන්දු 17ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී පිටිය හැර යෑමත් සමඟින් තෙවැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. කඩුල්ල මුවාකිරීමේ වරද හේතුවෙන් විනිසුරු දුන් තීරණය කුසල් පෙරේරා අභියෝගයට ලක් කළ ද දුන් තීරණය නැවත වතාවක් සනාථ කිරීම හේතුවෙන් එවන් අවස්ථාවක් ද අහිමි කර ගනිමින් තමන්ගේ ඉනිම ද අහිමි කර ගත්තා.
සොර්සිගේ ශතකයෙන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය තියුණු තැනකට
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු…
පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දැක්වූව ද අද තරගයේ දී ද තිසර පෙරේරාට පිතිකරුවෙක් ලෙසින් සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16ක්. කුසල් මෙන්ඩිස් ද කණ්ඩායම ගොඩ දැමීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වීමට උත්සාහ කළ ද ලකුණු 31ක දී ඔහුගේ ඉනිම ද නිමා වුනා.
නායක ඇන්ජලෝ මැතිව්ස් ද ඉනිමේ නිමාවක් නොදුටුව තම ඉනිම අවසන් කරගත්තා. පන්දු 42කින් වූ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 32ක් වූ අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුලත් වුනා.
ධනංජයගේ සහ අකිලගේ ඉනිම්වලට පසුව පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය (00) සහ ලහිරු කුමාර (07*) තම ඉනිම්වලට තමන්ට හැකි උපරිම සේවය කරද්දී, සුරංග ලක්මාල් ලකුණු 12ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ලුන්ගි නිගිඩි කඩුලු 4ක් ලබා ගනිද්දී ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 3ක් ලබා ගත්තා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළේ හෂීම් අම්ලා සමඟින් ක්වින්ටන් ඩි කොක්. දැවැන්ත පිති ප්‍රහාරයක් දියත් කළ ඔවුන් දෙදෙනා පළමු පන්දුවාර 6 ඇතුලත ලකුණු 7ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ඉනිමට ජවය එක් කළා. මේ ලකුණු සංඛ්‍යාවෙන් ඩි කොක්ට හිමි වුණේ ලකුණු 2ක් පමණයි. ලහිරු කුමාරගේ පන්දුවකට කුසල් පෙරේරා වෙත උඩ පන්දුවක් දී ඩි කොක් දැවී යන විට ඔහු මුහුණ දී සිටියේ පන්දු 8කට පමණයි.
අනතුරුව අද තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගත් රීසා හෙන්ඩ්‍රිකස්, අම්ලා සමඟ එක් වුනා. අම්ලා අද තමන්ගේ 36 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය ලබා ගත්තේ 39 වැනි පන්දුවේ දී ය. දකුණු අප්‍රිකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් අම්ලා දැවී යන විට පන්දු 59ක දී හතරේ පතර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා. ඒ වෙද්දී සංචාරක ඉනිම ලකුණු 101ක් තිබූ අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 59ක්.
අම්ලාගේ සේ ම නායක ෆෆ් ඩු ප්ලෙසිස් (10) ගේ කඩුල්ල ද දවා ගත් තිසර පෙරේරා තමන්ගේ පළමු වාරයේ දී එක දිගට පන්දුවාර 6ක් යවමින් ප්‍රතිවාදී ඉනිමේ වැදගත්ම කඩුලු 2ක් ලකුණු 26ක් ලබා දෙමින් දවා ගත්තා. අනතුරුව හෙන්ඩ්‍රිකස් සහ ජේ. පී. ඩුමිනි දකුණු අප්‍රිකා ඉනිමට එක්කළ ලකුණු සංඛ්‍යාව 78ක්. ශතකය ලබා ගත් විගස යැවුණ ඊළඟ පන්දුවේ දී හෙන්ඩ්‍රිකස්ගේ ඉනිම නිමා කිරීමට ලහිරු කුමාර සමත් වෙද්දී දකුණු අප්‍රිකා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 215ක් ලෙසයි.
මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ රීසා හෙන්ඩ්‍රිකස් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇස් බැන්දුමකට ලක් කරමින් තම මංගල ශතකය ද වාර්තා කළා. එය දකුණු අප්‍රිකාව වෙනුවෙන් කෝඩුකාර ක්‍රීඩකයෙක් රැස්කළ වේගවත්ම ශතකය මෙන්ම මංගල එක්දින තරගයට සහභාගී වූ ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද තෙවැනි ශතකය ද වුනා.
තම අර්ධ ශතකය පන්දු 49කින් වාර්තා කළ හෙන්ඩ්‍රිකස් පන්දු 88ක දී ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඒ වෙද්දී ඔහු මුහුණ දී සිටියේ පන්දු 88කට පමණයි. හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඊට ඇතුලත්ව තිබුණා.
ඩුමිනි අද තරගයේ දී තමන්ගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 27 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා. තිසර පෙරේරා දවා ගත් දිනයේ තෙවැනි කඩුල්ල ලෙසින් ඩුමිනි පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 70කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියා.
15න් පහළ රන්දෙණි වීරයා “ජනෙත් කෞෂාල්”
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය…
ඩුමිනි සහ ඩේවිඩ් මිලර් අතර 5 වැනි කඩුල්ලේ ශතක සබඳතාවට තවත් අඩුව තිබුණේ ලකුණු 3ක් පමණයි. මිලර් අද තමන්ගේ එක්දින ජාත්‍යන්තර දිවියේ 11 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහු දැවී යන විට පන්දු 47ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. ඉනිම අවසන් වන විට ඇන්ඩිල් පෙලුක්වායෝ පන්දු 11කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.
දකුණු අප්‍රිකානුවන්ගේ හිත්පිත් නොමැති පහරවල් හමුවේ වූද සාර්ථක පන්දු යැවීමක නිතර වීමට තිසර පෙරේරා සමත් වුනා. ඔහු තමන්ගේ යුතුකම ඉටුකොට නිහඬ වෙද්දී පන්දුවාර 10ක් යවා ලකුණු 75කට කඩුලු 4ක් දවා සිටියා. ඊට අමතරව ලහිරු කුමාර කඩුලු 2ක් ද අකිල දනංජය කඩුල්ලක් ද දවා ගත්තා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද තරගයට සහභාගී වූයේ දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින්. ඒ ෂෙහාන් ජයසූරිය සහ කසුන් රාජිත වෙනුවට ධනංජය ද සිල්වා සහ ලහිරු කුමාර කණ්ඩායමට එක්කර ගනිමින්. සංචාරක කණ්ඩායම පෙර තරගයට ක්‍රීඩා කළ ඒඩන් මාක්‍රම් වෙනුවට 28 හැවිරිදි දකුණත් පිතිකරු රීසා හෙන්ඩ්‍රිකස් කැඳවා තිබුණා.
දෙරට අතර පැවැත්වෙන සිව්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ මස 08 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ම දිවා/රාත්‍රී තරගයක් සේ පැවැත්වීමට නියමිත ය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
දකුණු අප්‍රිකාව; කඩුලු 7ක් දැවී 363 (50.0): හෂීම් අම්ලා 59, රීසා හෙන්ඩ්‍රිකස් 102, ජේ. පී. ඩුමිනි 92, ඩේවිඩ් මිලර් 51, ඇන්ඩිල් පෙලුක්වායෝ නොදැවී 24, ලහිරු කුමාර 2/67, තිසර පෙරේරා 4/57
ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 285 (45.2) කුසල් පෙරේරා 27, කුසල් මෙන්ඩිස් 31, ඇන්ජලෝ මැතිව්ස් 32, ධනංජය ද සිල්වා 84, අකිල දනංජය 37, ලුන්ගි නිගිඩි 4/57, ඇන්ඩිල් පෙලුක්වායෝ 3/74
තරගාවලියේ ඉදිරි තරගවල සියලුම තොරතුරු සවිස්තරව දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
South Africa
363/7
(50 overs)
Result
%2sscript%2ualert()%2s/script%2u
285/10
(45.2 overs)
SA won by 78 runs
South Africa’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
H Amla | b T Perera | 59 | 59 | |||
Quinton de Kock | c K Janith b L Kumara | 2 | 8 | |||
R Hendricks | b L Kumara | 102 | 89 | |||
Faf du Flessis | c S Lakmal b T Perera | 10 | 14 | |||
JP Duminy | c D De Silva b T Perera | 92 | 70 | |||
D Miller | c D De Silva b T Perera | 51 | 47 | |||
A Phehlukwayo | not out | 24 | 11 | |||
W Mulder | b A Dananjaya | 2 | 3 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
S Lakmal | 9 | 1 | 59 | 0 | 6.56 |
L Kumara | 10 | 0 | 67 | 2 | 6.70 |
A Dananjaya | 10 | 0 | 81 | 1 | 8.10 |
T Perera | 10 | 0 | 75 | 4 | 7.50 |
P Jayasuriya | 6 | 0 | 42 | 0 | 7.00 |
D.De.Silva | 5 | 0 | 32 | 0 | 6.40 |
%2sscript%2ualert()%2s/script%2u’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
U Tharanga | c W Mulder b L Ngidi | 19 | 17 | |||
N Dickwella | c Du Flessis b L Ngidi | 10 | 10 | |||
K Janith | lbw by A Phehlukwayo | 27 | 17 | |||
K Mendis | c W Mulder b L Ngidi | 31 | 34 | |||
NLTC Perera | c De Kock b W Mulder | 16 | 14 | |||
A Mathews | lbw by T Shamsi | 32 | 42 | |||
D De Silva | c De Kock b A Phehlukwayo | 84 | 66 | |||
A Dananjaya | c L Ngidi b A Phehlukwayo | 37 | 42 | |||
S Lakmal | c & b L Ngidi | 12 | 15 | |||
P Jayasuriya | b T Shamsi | 0 | 2 | |||
L Kumara | not out | 7 | 13 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
K Rabada | 8 | 0 | 34 | 0 | 4.25 |
L Ngidi | 8.2 | 0 | 57 | 4 | 6.95 |
A Phehlukwayo | 9 | 0 | 74 | 3 | 8.22 |
W Mulder | 6 | 0 | 34 | 1 | 5.67 |
T Shamsi | 10 | 0 | 62 | 2 | 6.20 |
JP Duminy | 4 | 0 | 24 | 0 | 6.00 |