SAG යන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

86

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය සඳහා යොමු කර තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට නම් කළ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 55ක් ඇතුළත්.

හෙන්ඩර්සන් දෙවැනි රන් පදක්කමත් දිනා ගනී

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 35 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා…

ඇතැම් ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් බැගින් නම් කිරීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය මෙසේයි.

පිරිමි සංචිතය

  1. හිමාෂ එෂාන් – 100M හා 4x100M
  2. විනොජ් සුරන්ජය  – 100M, 200M හා 4x100M
  3. ඒ. එස්. එම්. සෆාන් – 200M
  4. එස්. අරුණ දර්ශන – 400M හා 4x400M
  5. ඒ. එම්. එල්. පී. ගුණතිලක – 400M හා 4x400M
  6. එච්. ඊ. එම්. අයි. ජී ඉඳුනිල්, එම්. හේරත් – 800 M
  7. ජී. ආර්. චතුරංග – 800M
  8. එම්. එම් කුපුන් කුශාන්ත – 1500M
  9. ආර්. ඒ සජීව ලක්මාල් – 1500M
  10. ආර්. එම්. එස්. පුෂ්පකුමාර – 5,000M හා 3000M බාධක දිවීම
  11. ඩබ්ලිව්. වී. එම්. යූ. කුමාර – 5,000M හා 10,000M
  12. කේ. ෂන්මුගන් – 10,000M
  13. ආර්. රොෂාන්, ඩී. රණතුංග – 110M කඩුලු මතින් දිවීම
  14. අසංක. එල් රත්නසේන – 400 M කඩුලු මතින් දිවීම
  15. එච්. එම්. ඊ. යූ. බී හේරත් – 3000M බාධක දිවීම
  16. ඒ. එම්. යුපුන් අබේකෝන් – 4x100M
  17. බී. ඩී. සී. එස්. ධර්මකීර්ති – 4x100M
  18. වයි. සී. එම් යෝධසිංහ – 4x100M
  19. ආර්. එම්. ආර්. එන් රාජකරුණා – 4x400M
  20. එච්. එම් දිලිප් රුවන්– 4x400M
  21. වයි. එම්. ඩබ්ලිව්. එස්. ඒ ගුණරත්න – 4x400M
  22. එච්. ටී. උෂාන් තිවංක පෙරේරා – උස පැනීම
  23. ඩබ්ලිව්. පී අමිල ජයසිරි – දුර පැනීම
  24. ජේ. එච්. ජී. සම්පත් – දුර පැනීම
  25. එම්. එන් සෆ්‍රීන් අහමඩ් – තුන් පිම්ම
  26. එල්. පී ශ්‍රේශාන් ධනංජය –  තුන් පිම්ම
  27. ඩබ්ලිව්. සමිත් ප්‍රනාන්දු – යගුලිය විසි කිරීම
  28. එස්. පී. ජේ බන්දුල – කවපෙත්ත විසි කිරීම
  29. ආර්. එම්. එස්. ජේ රණසිංහ – හෙල්ල විසි කිරීම
  30. ආර්. පී. ඩබ්ලිව්. එල් දයාරත්න – හෙල්ල විසි කිරීම
  31. ඩබ්ලිව්. එම්. එස් කුමාර – මැරතන්
  32. ධම්මික අරුණසිරි – මැරතන්

දෙවැනි දිනයේ දී නව වාර්තා 11ක්! සමස්ත වාර්තා ගණන 15ක්

35 වැනි වරටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා…

කාන්තා සංචිතය

  1. ඩබ්ලිව්. වී. එල් සුගන්ධි – 100M, 100M කඩුලු මතින් දිවීම හා 4x100M
  2. ඩී. ටී. අමාෂා ද සිල්වා – 100M හා 4x100M
  3. ශර්මිලා ජෑන් – 200M හා 4x100M
  4. නදීෂා රාමණායක – 200M, 400M හා 4x400M
  5. ඊ. කේ මදුශානි – 400M, 400M Hurdles හා 4x400M
  6. ඩබ්ලිව්. කේ. එල්. ඒ නිමාලි – 800M හා 1500M
  7. කේ. ජී. ඩී. එම්. එස් කුමාරසිංහ – 800M හා 4x400M
  8. ජී. ටී. ඒ අබේරත්න – 1500M
  9. යූ. කේ. එන් රාමනායක – 5000M හා 3000M බාධක දිවීම
  10. හිරුණි විජේරත්න – 10,000M හා Marathon
  11. ඒ. එන්. එල් ආරියදාස – 10,000M
  12. ආර්. ඒ. අයි. එස් රාජසිංහ – 100M Hurdles
  13. එන්. ජී. ඩී. එන් ලක්මාලි – 4x400M (400M කඩුලු මතින් දිවීම)
  14. ඩී. කේ රණසිංහ – උස පැනීම
  15. එච්. ඩී විදූෂා ලක්ෂානි – දුර පැනීම හා තුන් පිම්ම
  16. අන්ජනී පුලවංශ – දුර පැනීම
  17. ඩබ්ලිව්. ටී. කේ ප්‍රනාන්දු – යගුලිය විසි කිරීම
  18. ඒ. එච්. වී. වී ලක්මාලි – කවපෙත්ත විසි කිරීම
  19. බී. එල් නදීකා ලක්මාලි – හෙල්ල විසි කිරීම
  20. මදුමාලි පෙරේරා – මැරතන්
  21. සාරංගී සිල්වා – 4x100M
  22. සදීප හෙන්ඩර්සන් – 4x100M
  23. එම්. ඕ. උදයංගනී – 4x400M

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<