අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවය මේ සති අන්තයේ දී

355

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතා තරගාවලිය මෙම සති අන්තයේ දී (අගෝස්තු 4) ආරම්භ වීමට නියමිතයි.

“විස් විදු” රග්බි ශූරතාවයට කොළඹ සරසවියෙන් ප්‍රබල සංචිතයක්

ජාත්‍යන්තර රග්බි උණුසුම පහව යන්නටත් පෙර ජාතික ක්‍රීඩා පිටිය තුල නැවතත් මහා සංග්‍රාමයක් වෙනුවෙන් දොරටු ……

විශ්ව විද්‍යාල 13ක් මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වන අතර තරගාවලිය සඳහා වන තරග කාල සටහන මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබේ.  මෙවර තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය දරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයයි.

තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර කාණ්ඩවල පෙරමුණ ගන්නා විශ්ව විද්‍යාල ද්විත්වය, අර්ධ අවසාන වටයට සුදුසුකම් ලබනු ඇත. පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන අවසාන පූර්ව වටයෙන් පසු ජයග්‍රාහකයන් තේරීපත් කර ගැනීමට නියමිතයි.

තරග කාල සටහන

පළමු වටයේ තරග

Date Match no Teams Time Venue
04th August 1 University of J’ Pura vs University of Jaffna 14.45h Colombo University Ground
04th August 2 Rajarata University vs Wayamba University 16.30h Colombo University Ground
04th August 3 Uva University vs Eastern University 14.45h Peradeniya University Ground
04th August 4 Sabarag’wa University vs S. Eastern University 16.30h Peradeniya University Ground
05th August 5 University of Kelaniya vs University of Ruhuna 16.00h Colombo University Ground
11th August 6 University of J’Pura vs Wayamba University 14.45h Colombo University Ground
11th August 7 University of Colombo vs Eastern University 16.30h Colombo University Ground
11th August 8 Rajarata University vs University of Jaffna 14.45h Peradeniya University Ground
11th August 9 University of Perd’niya vs S. Eastern University 16.30h Peradeniya University Ground
12thAugust 10 University of M’ratuwa vs University of Ruhuna 16.30h Colombo University Ground
18thAugust 11 Wayamba University vs University of Jaffna 16.00h Peradeniya University Ground
18thAugust 12 University of J’ Pura vs Rajarata University 14.45h Colombo University Ground
18thAugust 13 University of Colombo vs Uva University 16.30h Colombo University Ground
19th August 14 University of M’ratuwa vs University of Kelaniya 14.45h Colombo University Ground
19th August 15 University of Perd’niy vs Sabarag’wa University 16.30h Colombo University Ground


අවසන් වටයේ තරග
සරසවි සිසුන්ගේ රග්බි ගැටුමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “2018 අන්තර් විශ්ව විද්‍යාලයීය…

Date Match no Teams Time Venue
25th August P Winner D vs Runner up B 14.45h Colombo University Ground
25th August Q Winner C vs Runner up A 16.30h Colombo University Ground
26th August R Winner B vs Runner up D 14.45h Colombo University Ground
26th August S Winner A vs Runner up C 16.30h Colombo University Ground
TBC S/F Winner Q vs Winner R TBC TBC
TBC S/F Winner P vs Winner X TBC TBC
TBC Con/Final Loser X vs Loser Y TBC TBC
TBC FInal Winner X vs Winner Y TBC TBC

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න. අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<