Video – මේ පිතිකරුවන් තමා ලංකාවේ හොඳම අය – හතුරුසිංහ

2647

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්විය.