Wet conditions නිසා 191 කියන්නේ ලොකු Target එකක් නෙමෙයි – තිසර

South Africa tour of Sri lanka 2018

507

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 3කින් (D/L) ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එහි දී පිතිකරණයෙන් ලකුණු 51ක් හා පන්දු යැවීමෙන් කඩුලු 2ක් දවාගත් තිසර පෙරේරා තරගයෙන් පසුව මෙසේ සිය අදහස් ප්‍රකාශ කළා.

>>සිව්වන එක්දින තරගයේ වාර්තාව<<

>>සිව්වන එක්දින තරගයේ ඡායාරූප<<