WATCH – ප්‍රබලයින් රැසක් ඉවත් කරමින් LPL කණ්ඩායම් පහේ සංචිත තෝරා අවසන් කෙරේ

610

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) මේ වන විට අවසන්ව තිබෙනවා. ඒ අනුව තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5 විසින් සිය සංචිතය තෝරා ගෙන අවසන්.