බහරෙන් සහ ඉන්දියාවට හොඳ තරගයක් දෙන්න නිලානි සූදානමින්

701

දහසකුත් එකක් බාධක හමුවේ නොනැවති ඉලක්කය හඹා යන නිලානි රත්නායක පසුගිය දා නිමා වූ 96 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අවසානයේ ThePapare.com හමුවේ මෙසේ අදහස් දැක්විය.