ගෝල්ඩ් එකක් දිනුවා වගේ සතුටක් දැනෙන්නේ – චතුරංග ලක්මාල්

414

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සමාරම්භයේ දී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා දුන් බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සිය ජයග්‍රහණයේ සතුට සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව මෙසේ අදහස් දැක්විය.