රග්බි විජයග්‍රහණයේ අමතක නොවන 2016

730

2016 ආසියානු  අවුරුදු 20න් පහළ සත් සාමාජික ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කෙවින් ඩික්සන් හා ඔමල්ක ගුණරත්න සමඟින් ඔවුන්ගේ තරගාවලිය ගැන සිදුකළ මතක ආවර්ජනය.