HomeTagsPowerplay

Powerplay

Video – ශ්‍රී ලංකා වේගපන්දු බලඇණියේ අනාගතය, නිපුන් රන්සික – Powerplay

2017 වසරේ දී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය නියෝජනය කරමින් "වසරේ පාසල් ක්‍රිකට්...

Video – මහානාමයෙන් ජාත්‍යන්තරයට පිවිසි වමත් පොඩ්ඩා, සොනාල් දිනූෂ – Powerplay

ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ වමත් පිතිකරුවෙක් වනසොනාල් දිනූෂ කොළඹ මහානාම විදුහලෙත්, ඩි ලාසල් විදුහලෙත් ආදිසිසුවෙක්. මේ වෙනකොට CCC ක්‍රීඩා සමාජය නියෝජනය කරන සොනාල්ගේ ක්‍රිකට් පිටියේ විස්තර වගේම පෞද්ගලික ජීවිතේ රසබර තොරතුරු බෙදාගන්න Powerplay එක්ක එකතුවුනේ මෙහෙමයි.

Video – ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ වැඩපෙන්වන කළුතර දඟයා, රොහාන් සංජය – Powerplay

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ, වර්තමානයේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සිය වමත් දඟපන්දුවෙන් වැඩ පෙන්වන රොහාන් සංජය නුදුරු අනාගතයේ ශ්‍රී ලංකා ජාතිකකණ්ඩායමනියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසවේ. ඩැනියල්විටෝරි පූර්වාදර්ශය කර ගත් රොහාන් ක්‍රිකට් ගැන වගේම පුද්ගලික ජීවිතයේ සිදුවීම් ගැන කතා බහකට Powerplay සමඟ එකතු වුනේ මෙහෙ මයි. https://youtu.be/KVkYXhncj6Y

වාස් කෙනෙක් වෙන්න හීන දකින යොවුන් කඩුලු මැෂිම, කලන පෙරේරා – Powerplay

සැහැල්ලු පන්දුවෙන් ක්‍රිකට් හඳුනා ගත් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නියෝජනය කළ දක්ෂ වමත් වේගපන්දු...

Video – රිච්මන්ඩ් හෙල්ලු තරගාරම්භක පිතිකරු සහ පන්දු යවන්නා, ධනංජය ලක්ෂාන් – Powerplay

ගාල්ල ප්‍රදේශයේ අභිමානවත් පාසලක් වන රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් පිටියට දායාද වූ ධනංජය ලක්ෂාන් ශ්‍රී ලංකා වයස...

18 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු – Powerplay

2016 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටි එවකට 18...

Video – නිල් මහා සටනේ ළාබාලතම ශතක ලාභියා, පසිඳු – Powerplay

ඉන්දීය 19න් පහළ කණ්ඩායමට එරෙහි තරගාවලියේ හා 2018 යොවුන් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ඉතා...

Video – විශ්ව විද්‍යාලයීය ලෝක ක්‍රිකට් තරගාවලියේ කඩුලු ත්‍රිත්ව දෙකක් ලබා ගත් වීරයා, ජනිත් – Powerplay

දේශීය තරග බිමේ දිගින් දිගටම තුන්-ඉරියව්වෙන්ම දස්කම් පෑ ජනිත් ලියනගේ කරළියට පැමිණියේ, මෑතක දී BMS - ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ළඟා කරමින් නිමා වූ RedBull විශ්ව විද්‍යාලයීය ලෝක ක්‍රිකට් තරගාවලියේ ඔහු පෑ විශේෂ දස්කම් හේතුවෙනි. ඉදිරියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මාන බලනජනිත් පිටියේ කතා වගේම ඉන් එහා ගිය ජීවිතේ දේවල් කතා කරන්න Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.

Video – දැකුම්කළු පිතිකරණයක නිරත වන මහේලගේ අනුගාමිකයා – සධීර Powerplay

කලක් ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම, එංගලන්තයට එරෙහිව තරග කරන ශ්‍රී ලංකා එක්දින සංචිතය සඳහා තේරී පත්වූයේ කලකටපසුවයි. මේ වන විටත් වෙළඳසේවා පිටියේ හොඳ හැටි දස්කම් දක්වන සධීර පිටියේ කතා වගේම ඉන් එහා ගිය ජීවිතේ දේවල් කතා කරන්න Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.

Video – පළාත් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් වේගපන්දු යවන්නා: නිසල තාරක – Powerplay

දේශීය තරග බිමේ දිගින් දිගටම තම වේගපන්දුවෙන් දස්කම් දක්වන ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට...

ශ්‍රී ලංකාවේ T20 ක්‍රිකට් විශේෂඥයා, ඉසුරු උදාන – Powerplay

ශ්‍රී ලංකා ජාතික විස්සයි විස්ස ක්‍රිකට් සංචිතයේ සිටින සුවිශේෂි දක්ෂ වමත් වේගපන්දු යවන්නෙක් තමයි ඉසුරු උදාන කියන්නේ. බලංගොඩ ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන ඔහු පාපන්දු ක්‍රීඩාවට දැඩිව ඇලුම් කරන්නෙක්.පිටියේ කතන්දර වගේම ඊට එහා ගිය ජීවිතේ ගැන කතා කරන්න ඔහු Powerplay සමඟින් එකතු වුනා. 

මොරටුවෙන් පායන අලුත්ම ක්‍රිකට් තරුව, නිශාන් මදුෂ්ක – Powerplay

වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමත්, මෙම වසරේ පැවති සුපිරි පළාත් එක්දින තරගාවලියේ...

Latest articles

WATCH – “තමන්ගේ job එක හරියට කළොත් අපිට අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්” – විශ්මි ගුණරත්න #T20WorldCup

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 17 වෙනි තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් සහ...

Photos – Royal College vs St. Peter’s College – Cup – Dialog Schools Rugby League 2026 – Week 8

ThePapare.com | Hiran Weerakkody | 21/06/2026 | Editing and re-using images without permission of...

ජර්මනිය ශාපය බිඳ දමමින් ඉදිරි වටයට සුදුසුකම් ලබයි

2026 පාපන්දු ලෝක කුසලානයේ 10 වැනි දිනයට නියමිත තරග අද (21) නිමාවට පත් වුනා. තරගාවලියේ...

Photos – Asia Pacific Junior Golf Championship 2026 – Day 3

ThePapare.com | Waruna Lakmal | 21/06/2026 | Editing and re-using images without permission of...