Video – ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ වැඩපෙන්වන කළුතර දඟයා, රොහාන් සංජය – Powerplay

1397

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ, වර්තමානයේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සිය වමත් දඟපන්දුවෙන් වැඩ පෙන්වන රොහාන් සංජය නුදුරු අනාගතයේ ශ්‍රී ලංකා ජාතිකකණ්ඩායමනියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසවේ. ඩැනියල්විටෝරි පූර්වාදර්ශය කර ගත් රොහාන් ක්‍රිකට් ගැන වගේම පුද්ගලික ජීවිතයේ සිදුවීම් ගැන කතා බහකට Powerplay සමඟ එකතු වුනේ මෙහෙ මයි.