Video – නිල් මහා සටනේ ළාබාලතම ශතක ලාභියා, පසිඳු – Powerplay

1207

ඉන්දීය 19න් පහළ කණ්ඩායමට එරෙහි තරගාවලියේ හා 2018 යොවුන් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳ දස්කම් දැක්වූ දැකුම්කළු පිතිහරඹයක නිරත වන කොළඹ රාජකීය විදුහලේ පසිඳු සූරියබණ්ඩාර පිටියේ කතා වගේම ඉන් එහා ගිය ජීවිතේ දේවල් කතා කරන්න Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.